ඕක වයිරස් එකක් කියන්නේ ඇයි?
uba okata log venna epa.mata nam sure naha.ube password ekayi e mail ekayi ganna hadapu fake site vage.uba address bar eke fb.com kiyala direct gahala balapan
ඕක නම් ෂුවර් නෑ.ඔහොම පේජ් එකක් එන්න විදිහක් නෑ ලොග් වෙන්න.
වයිරස් ගියාට පස්සෙ ෆෝමැට් කරන්න ඉස්සල්ලා ෆයිල් අයින් කරලා ෆෝමැට් කලාට පස්සේ ඒවා ආපහු දැම්මද?නැත්නම් c එක විතරද ෆෝමැට් කලේ?

ow.uba okata nam pass word eka denna epa kohomatavathඕක නම් ෂුවර් නෑ.ඔහොම පේජ් එකක් එන්න විදිහක් නෑ ලොග් වෙන්න.
වයිරස් ගියාට පස්සෙ ෆෝමැට් කරන්න ඉස්සල්ලා ෆයිල් අයින් කරලා ෆෝමැට් කලාට පස්සේ ඒවා ආපහු දැම්මද?නැත්නම් c එක විතරද ෆෝමැට් කලේ?




browser eka venas karala balapanmachn direct gahuwat kelinma mekata yanne mama dan pc eka format kara vitarai ban
ow.uba okata nam pass word eka denna epa kohomatavath![]()
browser eka venas karala balapan
ඉන්ටනෙට් එක්ප්ලෝරර් එකෙන් ගිහින් බලන්න

eka nam matath therenne naha.pen eke monava hari.virus ma nemeyi.malware vage monava hari athi.uba kokatath pen eka ayin karala fb pala.okata nam kohomatavath password denna epa.machnla problem ahu una wage mage pen drive eka gahla tiyeddi facebook log in weddi tama me page ekata yanne mama pen eka remove kara etakota log in weddi normal page ekata yanwa
machn pen eke virus hinda neda FB ekata ara vidihata yanne??
mona browser eken giyat ehamai

eka nam matath therenne naha.pen eke monava hari.virus ma nemeyi.malware vage monava hari athi.uba kokatath pen eka ayin karala fb pala.okata nam kohomatavath password denna epa.![]()
