Hemas Directors - මුස්ලිම්ද ? නෙමෙයිද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    හේමාස් වගේ පොට් වලට යන උන් ඉන්නවද තාම

    පන දී ගෙන දුවන්නේ ,ගොඩක් වත්තල අවට අය. ගියොත් ලොකු බිල් ... හප්පා උන්ගේ කැඩිලි තමා කැඩිලි. දන්න කෙනෙක් ගේ බබා හම්බුනාට පස්සේ ටිකක් අමාරුවෙලා.ඔක්සිජන් ටැංකියක් ඇඳ ගාවට ගෙනල්ල, දාලා නෑ... බිලට 22,000/- දාලා. ගේම ඉල්ලුවාම කිව්වාළු. කරන්න දෙයක් නෑ...දුන්නා ද නැද්ද කියලා ඔප්පු කරන්න කියලා.

    ලේ බැංකුවෙන් 1500/- ට දෙන ලේ පැකට් එක ( ආවරනයට යන වියදම ). , ඕකේ බිලට දාන්නේ 15,000/- you
     

    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    ගාල්ලේ හේමස් අපි වැහුවා....උන්ට බිස්නස් නැතිව අන්තිමට එක අාසිරි එකට විකුණලා දැම්මා...අපි කියාවෙන් වැඩ පෙන්වමු සහෝදරයා.... ගාල්ල සමුපකාර රෝහලේ හැම දොස්තර කෙනෙක්ම එනවා.. වැඩිම රෝගින් එන පෞද්ගලික රෝහල නමුත් ඉන්න අපේ සිංහල හැත්තගේ සේවය නම් අන්තිමයි...එකයි අපිට කෙලවුනේ
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    හේමාස් ලොක්කෝ එහෙමයි කියමු .එතකොට ඒකේ වැඩකරන අපේකෙල්ලො කොල්ලොන්ට අපිට ජොබ් හොයලා දෙන්න පුලුවන් ද?:no:

    මම දන්න තරමින් නම් දැන් හේමාස් එක share market එකේ share sell යන හවුල් වි‍යාපාරයක්
    :nerd:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හේමාස් ලොක්කෝ එහෙමයි කියමු .එතකොට ඒකේ වැඩකරන අපේකෙල්ලො කොල්ලොන්ට අපිට ජොබ් හොයලා දෙන්න පුලුවන් ද?:no:

    මම දන්න තරමින් නම් දැන් හේමාස් එක share market එකේ share sell යන හවුල් වි‍යාපාරයක්
    :nerd:

    එහෙනම් ඉතින් ඇයි බය වෙන්නෙ ?

    බංකොලොත් වේගෙන එද්දි විකුනයි..

    ඕක ගන්න සිංහල මිනිහෙක් නැති වෙයි කියලද හිතන්නෙ?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔබගේ මුස්ලිම් රෝහල් ජාලය කියලා කාලයක් පෝස්ටර් එකකුත් තිබ්බා උන්ගේ ඇඩ්මිෂන් කවුන්ටර් එක ළග
    පස්සේ ඕවා අයින් කළා
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    http://​
    http://
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    බෝරා මුස්ලිම් තමයි අම්රිතා හඳුන්කූරු. ඩාර්ලි බට්ලර්. ඔන්න දැන් ඇඩ් එකක් දානවා එෆ් බි එකේ අම්රිතා හඳුන්කුරු ගන්න එපා කියන එකට මොකක්ද මන්ද එකක්. අවස්තාවදීන්ගෙන් ප්‍රවේසම්වන්න කියලද මොකක්ද එකක්. :rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    a5U3J2Cr.jpg


    Bumpation :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    හේමාස් ලොක්කෝ එහෙමයි කියමු .එතකොට ඒකේ වැඩකරන අපේකෙල්ලො කොල්ලොන්ට අපිට ජොබ් හොයලා දෙන්න පුලුවන් ද?:no:

    මම දන්න තරමින් නම් දැන් හේමාස් එක share market එකේ share sell යන හවුල් වි‍යාපාරයක්
    :nerd:

    බංකලොත් උනොත් දම්මික පෙරේරා ඕක ගනියි.
    උබ නිකං බොරුවට කලබල නොවී ඉදහන් බං ..:lol::lol:
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Amritha හදුන්කූරු hemas දෙකම tv ad දානවා මුස්ලිම් නෙමේ කියලා
    පුකෙනුත් හිනා යකෝ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Amritha හදුන්කූරු hemas දෙකම tv ad දානවා මුස්ලිම් නෙමේ කියලා
    පුකෙනුත් හිනා යකෝ

    හේමාස් දානවද?

    අරුන් නම් සිංහල ද දෙමල ද කියන්නෙ නෑනෙ..