Hemas hospital charges for Dengue

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,397
    22,897
    113
    මම හිතන්නෙ අයි.සී.යූ. එහෙම දාන්න උනොත් චාර්ජස් අම්බානට වැඩී. ඒක හින්දා ගෙවන්න පුලුවන් බැරි තත්වෙත් උන් බලනවා ඇති. අන්තිමේ උන්ගේ ගාන හිර උනාමත් ප්‍රශ්නනෙ. අනික් ප්‍රයිවට් උන් ගොඩක් කැමති ඉන්ශුවරන්ස් තියෙන උන්ව ඇඩ්මිට් කරගන්න.
    එහෙම ලක්ෂ 10-15 hospital bill එකක් උනත් ගෙවන insurance plans මොනවද තියෙන්නෙ බන්?
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    Hemas hospital eke dengue hadila admit una Aya innawada. Charges gana ahuwata egana kiyanne naha. Room charges witharai kiyanne.

    Dawasata doctor charges etc ekka kiyak witharak yaida?
    Oya ponna hospital ekata yanna epa ban
    Lanka Hospital palayan gaanath adui service ekath hondai
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,814
    13,024
    113
    Japura Affordable. Cute Nurses. Good doctors. I have experience with them. They care about us. Clean washrooms. You can request a private room as well. (I did)

    "Claimed my insurance from SLIC"

    Other side. KDU is also very good.
     
    • Like
    • Love
    Reactions: NRTG and sahan50

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,567
    1,103
    113
    Android
    min idiriyata Jayawadanpura SEMI ekata yanna machang... uba 30ta wage HEMAS ganna room eka ubata JAPUREY 4500 ta ganna puluvang... Sharing room ekaka hitotyh 2000 gaanak.. sathiyak treatment gaththoth ubata bila 35,000k wage ei hodama room ekaka idalath...

    room eka hodatama thiyenawa.. TV ekka, FULL AC

    danna ayatath kiyapalla....hodama care ekak thiyenne..hodama DOC la inne.
     
    • Like
    Reactions: NRTG and bdnsp

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,950
    6,339
    113
    kandy
    Life insurance wadagath wenne menna me wage welwwataa. Mage cousin kenek Asiri Hospital ( Kandy eke ) admin una dengue hadila. Eliyata eddi life insurance eken claim karan rs.15,000 wage thama cash gewwe athin. Bill eka nm 4 lakhs ganak kiwwa

    Service ekath godakma hondai kiwwa

    Japura Affordable. Cute Nurses. Good doctors. I have experience with them. They care about us. Clean washrooms. You can request a private room as well. (I did)

    "Claimed my insurance from SLIC"

    Other side. KDU is also very good.
    Yup
    Japura hondai
    ------ Post added on Aug 28, 2024 at 3:05 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,814
    13,024
    113
    Life insurance wadagath wenne menna me wage welwwataa. Mage cousin kenek Asiri Hospital ( Kandy eke ) admin una dengue hadila. Eliyata eddi life insurance eken claim karan rs.15,000 wage thama cash gewwe athin. Bill eka nm 4 lakhs ganak kiwwa

    Service ekath godakma hondai kiwwa


    Yup
    Japura hondai
    ------ Post added on Aug 28, 2024 at 3:05 PM
    Ou dengue walata Japura cup gahalane thiyenne. Patta staff eka. Caring nurse la inne. Lassana chuti nurse la awith aharawala beheth denawa wathura denawa urine maninna kiyanawa. :love2: Washroom ehemath nitharama clean karanawa. Gadak wath na.

    SLIC eke health card eken claim kara total bill eka. Man gaththa room eka 7500k hari 8500k hari une daily. A/C comfortable room ekak. Nawathila inna kenekta thawa adak thibba. Bathrooms athulema thibbe. Tv thibba. Kemath ehenma dunne. Cafetaria ekak thiyenawa. Grocery ekak thiyenawa. UberEATS, Pickme food allow karanawa main entrance ekatama enna.

    Mata dengue hadila 45000/= k insurance pass kara office eken 2020 di. Hmas thalawathugoda. 5 days hitiya
    Man 12 days hitiya. :sorry:
    ------ Post added on Aug 28, 2024 at 3:21 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Candid-B

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,351
    113
    ඩෙන්ගු හැදුන ගමන් ඇඩ්මිට් වෙන්න ඕන නෑ..
    ඇඳටම වෙලා රෙස්ට් එකේ ඉන්න, ඩොක්ට කෙනෙක් ගෙන් උපදෙස් අරන්,
    දවස ගානෙ ප්ලේට්ලට් කවුට් එක බලන්න
    1 20000 ට වඩා වගේ අඩු වෙනව නන් ඇඩ්මිට් වෙන්න,
    ප්ලේට්ලට් වැඩි වෙන්න ගත්තම ටිකට් කපනව,
    දවස් 5 ක් වගේ හිටියොත් ලක්ස 3 ක වගේ බිලක් සෙට් වෙයි.
    ප්ලේට්ලට් 50 000 ට අඩු වෙනව නන් ඇම්බියුලන්ස් එකක් දාගෙන මීගමුවෙ හොස්පිටල් එකට යන්න , අසාද්‍ය නන් බලල ඩෙංගු යුනිට් එකට දානව, කන්ටැක්ට් එකක් තිබ්බත් පුලුවන් වෙයි.

    මට දෙපාරක් ඩෙන්ගු හැදුන,
    අපේ මල්ලි ව මීගමුව ඩෙන්ගු යුනිට් එකේ තියන් උන්න ඌට අමාරු වෙලා. මම ලඟ හිටියෙ, ඒක අස්සෙත් මදුරුවො. ඒකෙ ඉඳල තමා මට දෙවෙනි පාට ඩෙංගු හැදුනෙ, ඒකයි සීන් එක ගවමන්ට් ප්ලේස් වල, පහසුකම් අඩුයි, ඔක්කොම එක ගොඩේ නෙ ඉන්නෙ , කර්ටන් වලින් වෙන් කරල.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    රජයේ එකක් තමා බෙස්ට් ම..බෙහෙත් දෙන්නෙත් නෑනෙ...උන බහිනකන් පැරසිටමෝල්

    adoo ehemath naha ban. ape thaththa last two weeks Ragama hospital admit kara , kidney case ekatata (germs & kidney stones). ado e ward eke hodata treatments karanawa ban hoyala balala.
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    2019 ICU eke hitiya hemas eke dengu hadila 4 days wage, 180k d kohed giya
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    adoo ehemath naha ban. ape thaththa last two weeks Ragama hospital admit kara , kidney case ekatata (germs & kidney stones). ado e ward eke hodata treatments karanawa ban hoyala balala.
    ට්‍රීට්මන්ට් කරනවා අමතර ඩෙයක් උනොත්...රජයේ හොදයි බන්. උන විතර නම් පැනඩෝල් විතරයි..හොයලා බලනවා. හැම වෙලේම