මේ දවස් වල හැමෝම එකතු වෙලා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන trend එක නිසා මේ thread එක දාන්න හිතුනෙ. මම කියන්න යන්නේ එ වැඩේ හොඳ නරක නෙවෙයි.
ලංකාවේ කාළයක් තිස්සේ සුපිරි යට කරගෙන ගිය ලොකු ව්‍යාපාර තමයි හේමාස් වගේ ඒවා. මේකේ අයිතිකාරයා මුස්ලිම් (බෝර) ජාතිකයෙක් අහල තියෙන විදියට.
වැඩ කරන අයත් වැඩිපුර සිංහල. මට මෙහෙම දෙයක් හිතෙනවා. මේ වගේ දැවැන්ත ව්‍යාපාර ඇත්තටම මුස්ලිම් අන්තවාදී නෙවෙයි නම් මේ ව්‍යාපාර වට්ටන්න හදන එක අපේම මිනිස්සු (රස්සාවල් කරන අය) අමාරුවේ දැමීමක් නේද?
මට හිතෙන්නේ ඒ නිසා හොඳට හොයල බලන්න ඕන exceptional cases තියෙනව.
(මම සහජීවන කාරයෙක් නොවන බව සලකන්න.)

jvp ekata one nam hemas company eka ganna pluwan Anura kumara chairman , Ibrahim vice chairman. vijitha herath hr director ara bus conductor finance director , tilvin silva R n D director, hadunhetting marketing director wage. anthimta okata wenne thangalla pradeshiya sabawata wechcha de 