Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ----------------------------------------------------------------------------------

    uba machan short time ekekadi .........godak dewal hope karana kenek......... eka echchara hoda wadak nemei......:yes::yes::yes::yes:

    relax eke target ekata yanna.......... ikaman gamana kotai.....kiyanawane.......

    ----------------------------------------------------------------------------------

    uba ilagata target karapan .......car eka ganna nemei.... salary eka 80K withara wenakam nexyt year eke increment karaganna ...........

    ita passe ithin lease ekak ehema daalal used japan ekak ho used alto ekak ganna puluwan wei.....

    ----------------------------------------------------------------------------------

    try try try ......... one day you can fly........​

    hmmm elaz... but altonam epa mata :P atleast Mitsu Lancer
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    :no::no::no:

    na machan la ...... ubala balapu konaya anuwa noddakka deyak thiyenawa.....

    ----------------------------------------------------------------------------------------------------------

    thread eka dapu ishan..... dan 1.5 years exp thiyagena gannawa 48K .......eya dan beginner level eke inne........

    eth ubala hithanawada ....... thawa aurudu 2k giyamath meya 48k gani kiyala.......

    ubala hithanawada after 5 years SSE kenek unamath 48k gani kiyala........

    ubala hithanawada 5/6 years tech lead kenek unamath 48k gani kiyala.........

    ----------------------------------------------------------------------------------------------------------

    dan 48 padiyata ude hawasa bus eke wadata yana software engineer thawa aurudu 5 SSE kenek wela aduma tharame 150K wath salary ekak aragena ugema car ekaka office yai.......

    eth u 48 k gannakota ........ 70/80 k hoyapu room boy edath room boy mai......... adath room boy mai........

    edath bus eke adath bus eke.......

    ----------------------------------------------------------------------------------------------------------

    ilagata story eke interesting ma part eka patan ganne...... kasadayak karaganna giyama.......

    methanadi wena de amuthuwen ma kiyann one nane......iraki.... thithaki........:yes::yes::yes::yes:

    mage exp eken kiwwe.......

    ----------------------------------------------------------------------------------------------------------​

    ඔය කතාව ඇත්ත...සමාජයේ හොද තනතුරක් තියෙන කෙනෙකුට පිලිගැනීම
    වැඩියි..නමුත් මේ පැත්තත් පොඩ්ඩක් බලන්න..

    ඉංජිනියර් කෙනෙක් වෙන කෙනා කොච්චර නම් කැපකිරීමක් කරනවද ..ඔය කැපකිරීම කරන අතරේ ආදරය
    සමාජීය සම්බන්දතා ගොඩක් අඩුවෙනව..මේ කැපකිරීම් කරල ඉංජිනේරු මහත්තය එතනට එනකොට රූම් බෝයි ‍රැකියාවක් කරල ආදරය කරල කසාදත්
    බදින්න පුලුවන් .නව යොවුන් වියේ ආදරය සහ විවාහය යන දෙකම අහිමි
    වෙනව.

    අවුරුදු 30 දී ඉන්ජිනියර් කෙනෙක් උනා කියමු ..ඔලෙවල් කරපු රූම් බොයි ‍රැකියාවෙ අවුරුදු 10ක වත් පලපුරුද්ද තියෙන නිසා ඔහුට සුපරීක්ශක
    තනතුරක් ලැබීමේ ප්‍රවනතාවය වැඩියි..තව අවුරුදු හත අටකින් Executive housekeeper කියන තනතුරට යන එක උවමනාව තියෙන කෙනෙකුට ඉතමත් ලේසියෙන් ලබාගන්න පුලුවන්
    ඔබ කියන විදිහට මේ වෙනකොට ඉංජිනේරු මහත්මයෙකුත් 1 50k විතර ගන්නවනම් මේ ඔලෙවල් කොලුවත් අඩුම තරමේ 100k වත් ගනියි ..

    මොහුව
    සමාජය හදුනන්නේ රූම් බොයි විදිහට නිසා දානෙකට සීනි කිලෝදෙකක් උනත් අරන් යන්න පුලුවන් ,මගුලකට රුපියල් 1000ක් දෙන්න පුලුවන් බස් එකේ
    යන්නත් පුලුවන් නමුත් ඉංගිනේරු මහත්තයෙකුට එසේ කල හැකිද..මෙයින් මා අදහස් කරන්නේ රූම් බොයි කෙනෙක් වීම හොදයි යන්න නොවේ
    ..නමුත් මේ
    රටට දායාදයක් තරමට සිටින පුද්ගලයින්ට මීට වඩා ක්‍රම වේදයක් තිබිය යුතු බවයි
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    hmmm.... thanks machans la ubalage ideas share karanavata.. balapan lankave vahanayak ganna eka sihinayak una ne..saudi qatar wala prius ekak 30 laks :( kk guys .. methana vahana gana saha politics katha one na...somehow will be rich in future. and I hope that I will have the same desires that I have now when i'M RICH TOO :D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Thanks ban.. uba kiyapu eka 1000% aththa bn... But macho mekai sene eka.. mata danui one bn car ekak.. after 2 years man sometimes marry karai.. ita passe wife ge gedaratai wife tai driver vage thama inda venne car ekak gathhata (ape massinava dakkama penava :P).. mata onakarana kale naththam vadak nane bn :( .. ekane aula.. mata danui fun ganda one.. hamadema karndone.. ape requriements age ekath ekka change venava ne bn.. so after 2 years I might have no much interest in a car. or may be If I buy.. mata dan thiyena asawal nathi wenda puluwan. just example ekak kiwwe..

    After 2 years you may ditch the idea of marriage too trust me.:PYou are still 23 ne.If you so badly want a car go ahead and lease one mchn.But keep in mind you may loose all if you couldn't pay it back.Anyway buy from a leasing company where you can transfer the lease at a later time.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මෙහෙ ඉඳන් මොන වාහන ගැනිල්ලක් ද බන්.. ඔහොම තමයි මුලින් එකතු කරන්න ගියාම. මොකක් හරි බිස්නස් එකක් කරපන්. එතකොට සල්ලි හොයන්න පුළුවන් බන්. මාත් මේ ප්ලෑන් කරනවා බිස්නස් එකක් කරන්න.. හරි යන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න ඕනේ.

    yes man try and try
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කු‍ටුම්භ;20246710 said:

    ඔය කතාව ඇත්ත...සමාජයේ හොද තනතුරක් තියෙන කෙනෙකුට පිලිගැනීම
    වැඩියි..නමුත් මේ පැත්තත් පොඩ්ඩක් බලන්න..

    ඉංජිනියර් කෙනෙක් වෙන කෙනා කොච්චර නම් කැපකිරීමක් කරනවද ..ඔය කැපකිරීම කරන අතරේ ආදරය
    සමාජීය සම්බන්දතා ගොඩක් අඩුවෙනව..මේ කැපකිරීම් කරල ඉංජිනේරු මහත්තය එතනට එනකොට රූම් බෝයි ‍රැකියාවක් කරල ආදරය කරල කසාදත්
    බදින්න පුලුවන් .නව යොවුන් වියේ ආදරය සහ විවාහය යන දෙකම අහිමි
    වෙනව.

    අවුරුදු 30 දී ඉන්ජිනියර් කෙනෙක් උනා කියමු ..ඔලෙවල් කරපු රූම් බොයි ‍රැකියාවෙ අවුරුදු 10ක වත් පලපුරුද්ද තියෙන නිසා ඔහුට සුපරීක්ශක
    තනතුරක් ලැබීමේ ප්‍රවනතාවය වැඩියි..තව අවුරුදු හත අටකින් Executive housekeeper කියන තනතුරට යන එක උවමනාව තියෙන කෙනෙකුට ඉතමත් ලේසියෙන් ලබාගන්න පුලුවන්
    ඔබ කියන විදිහට මේ වෙනකොට ඉංජිනේරු මහත්මයෙකුත් 1 50k විතර ගන්නවනම් මේ ඔලෙවල් කොලුවත් අඩුම තරමේ 100k වත් ගනියි ..

    මොහුව
    සමාජය හදුනන්නේ රූම් බොයි විදිහට නිසා දානෙකට සීනි කිලෝදෙකක් උනත් අරන් යන්න පුලුවන් ,මගුලකට රුපියල් 1000ක් දෙන්න පුලුවන් බස් එකේ
    යන්නත් පුලුවන් නමුත් ඉංගිනේරු මහත්තයෙකුට එසේ කල හැකිද..මෙයින් මා අදහස් කරන්නේ රූම් බොයි කෙනෙක් වීම හොදයි යන්න නොවේ
    ..නමුත් මේ
    රටට දායාදයක් තරමට සිටින පුද්ගලයින්ට මීට වඩා ක්‍රම වේදයක් තිබිය යුතු බවයි

    :D ow machan................mama kiwwe eka pattak gana oya kiyanne thawa pattak gana........

    dennama hari................minussu wiwidakarai........

    a ayage class and status anuwa a aya watenne mona category ekatada kiyala eyalama thmai decide karanne.......

    mama kiwwe eka class ekak gana oya kiwwe eka class ekak gana..............:yes::yes::yes:

    ---------------------------------------------------------------------------------------------------------------​
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,671
    2,746
    113
    Ekanam aththa bn... mata karadarayak nathuwa life eka geniyanava bn.. im 23+
    Scene eka kiyanne loku dewal karanda ba bn.. Car, house. etc etc.

    umbata thawama 23 k wayasa wela umba nearly 50 k hoyanawa maaseta. mata 23 wayasa kaale mama campus igena gannawa. maase income eka negative. (no income. only expenses). positive hithapan hemadema. umbata thawama ona deyak karanna ona risk ekak ganna age eka thiyenawa. risk ekak ganin me kaale. aluth aluth business gena balapan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Thanks ban.. uba kiyapu eka 1000% aththa bn... But macho mekai sene eka.. mata danui one bn car ekak.. after 2 years man sometimes marry karai.. ita passe wife ge gedaratai wife tai driver vage thama inda venne car ekak gathhata (ape massinava dakkama penava :P).. mata onakarana kale naththam vadak nane bn :( .. ekane aula.. mata danui fun ganda one.. hamadema karndone.. ape requriements age ekath ekka change venava ne bn.. so after 2 years I might have no much interest in a car. or may be If I buy.. mata dan thiyena asawal nathi wenda puluwan. just example ekak kiwwe..

    Hmm thanks for your idea yalu... Math me scene eka dannava tikak.. business karanava kiyanne hithana tharam easy gemak nevei kiyala.. will see .. monamahari karndone bn

    මචන් මෙහෙමයි ජීවිතේ ඉලක්ක එකින් එක හිමීට හදාගන්න. .
    සියල්ල එකවිට සම්පුර්න කරගන්න අමාරුයි එකින් එකට යන්න කාලයක් යනවා. .

    දැන් ඔයා අවුරුදු දෙකකින් බදින්න හිතන් ඉන්නවනේ . .
    ඔයා මුලින්ම බලන්න ඔයාට බැදලා ඉන්න ගෙයක් තියෙනවද කියලා. . තියෙනවනම් හොදයි නැත්තන් හදාගන්න බලන්න. .
    ඊලගට බලන්න ඔයාගේ වෙඩින් එක ගන්න ඔයාලග සල්ලි තියෙනවද කියලා. . නැත්තන් ඒකත් හොයාගන්න. .

    ඔය උඩ දෙක සම්පූර්න නම් ඊලගට ඔයා වාහනයකට යන්න. . එහෙම කිව්වේ උඩ දෙක අසම්පූර්න නම් ඔයා දැන්ම ලීස් දාලා වාහනයක් ගත්තොත් ඔයාට ගෙයක් හදන එකයි, වෙඩින් එකට සල්ලි එකතුකර ගන්න එකයි ගොඩක් අමාරු වෙන නිසා. .

    අපි හැමෝටම ආසාවල් තියෙනවා ඒත් ජීවිතේ හැම වෙලාවකම කලමනාකරනය කරගන්න. .
    ආසාවල් වලට වහල් වුනොත් හැමදාම දුකෙන් ඉන්න වෙයි. .
    ඔයාට හිතෙන්න පුලුවන් මෙහෙම කියන මම මේ දේවල් ගැන උපදෙස් දුන්නට මෙහෙම කලාද කියලත්. .
    ඔව් මචන් අනිවාර්යෙන්ම මම කලා. . මමත් ඉලක්ක එකින් එක හදාගත්තා. . මම මෙතනදි සාර්තකයි. .
    1. නිවසක් සෑදීම - සාර්තකයි 2012
    2. විවාහ වීම - සර්තකයි 2013
    3. වයාපාරයක් පටන්ගැනීම - සාර්තකයි 2014
    4. වයාපාර දියුනුවට බැන්කු නයක් ලබා ගැනීම - සාර්තකයි 2015
    ඔය මන් සාර්තක කරගත්තු ඉලක්ක. . තව ඉලක්ක කීපයක් සාදාගෙන තියෙනවා ඒවා අනාගතේදි සාර්තක කරගන්න තියෙන ඉලක්ක. .
    මම පිලිවලට මේ ජීවිත ගමන යන නිසා මම සතුටින්. .
    මට වාහනයකට තියෙන්නේ බයික් එකක් විතරයි. . එහෙමයි කියලා මට කිසි දුකක් නෑ. . මගේ වාහන ඉලක්කයත් මේ වසරේ හෝ ලබන වසරේ සැබෑ කරගන්නවා. .
    ජීවිතයේ ඉලක්ක පටලවා ගන්නේ නැතුව ගමන් කරන්න මචන්. . එවිට ඔබට හරියයි. . විශේශයෙන් සතුටින් ඉන්න පුලුවන් වෙයි. .

    ඔය මචන් මන් කල විදිය. . ඔබට මේ විදිය හරියන්නේ නැතිවෙන්නත් පුලුවන්. . අනිත් අයගේ අදහසුත් අරන් ඔබට කැමති විදි
    ක් කරන්න මචන්. .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083

    machan Uda Paninakota Bump wena Adak hadala dipnko..kiyak weida?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    machan Uda Paninakota Bump wena Adak hadala dipnko..kiyak weida?

    ත්‍රේඩ් එකට අදාල නෑ. . :baffled:
    අවුලක් නෑ. . එහෙම ඇදන් නම් නෑ මචන්. .
    බම්ප් වෙන මෙට්ටයක් අරන් ඔයාගේ තියෙන ඇදට දාගන්න. . එතකොට බම්ප් වෙයි. . :D
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    umbata thawama 23 k wayasa wela umba nearly 50 k hoyanawa maaseta. mata 23 wayasa kaale mama campus igena gannawa. maase income eka negative. (no income. only expenses). positive hithapan hemadema. umbata thawama ona deyak karanna ona risk ekak ganna age eka thiyenawa. risk ekak ganin me kaale. aluth aluth business gena balapan

    ow mchn aththa thamai.. man 23 years ekema 50k hoyanav... E unata mata duka bn man fun aran na bn.. salli nathi unath kollo hoda fun gannava.. fun kiwwe naraka dewal newe.. trip yana ewa..parties bahina eva.. so man me thaththve hityata man ewa ganath tikak duk venava.. but your idea is totally valid machn

    After 2 years you may ditch the idea of marriage too trust me.:PYou are still 23 ne.If you so badly want a car go ahead and lease one mchn.But keep in mind you may loose all if you couldn't pay it back.Anyway buy from a leasing company where you can transfer the lease at a later time.

    Thanx bro for your advice.. :D

    මචන් මෙහෙමයි ජීවිතේ ඉලක්ක එකින් එක හිමීට හදාගන්න. .
    සියල්ල එකවිට සම්පුර්න කරගන්න අමාරුයි එකින් එකට යන්න කාලයක් යනවා. .

    දැන් ඔයා අවුරුදු දෙකකින් බදින්න හිතන් ඉන්නවනේ . .
    ඔයා මුලින්ම බලන්න ඔයාට බැදලා ඉන්න ගෙයක් තියෙනවද කියලා. . තියෙනවනම් හොදයි නැත්තන් හදාගන්න බලන්න. .
    ඊලගට බලන්න ඔයාගේ වෙඩින් එක ගන්න ඔයාලග සල්ලි තියෙනවද කියලා. . නැත්තන් ඒකත් හොයාගන්න. .

    ඔය උඩ දෙක සම්පූර්න නම් ඊලගට ඔයා වාහනයකට යන්න. . එහෙම කිව්වේ උඩ දෙක අසම්පූර්න නම් ඔයා දැන්ම ලීස් දාලා වාහනයක් ගත්තොත් ඔයාට ගෙයක් හදන එකයි, වෙඩින් එකට සල්ලි එකතුකර ගන්න එකයි ගොඩක් අමාරු වෙන නිසා. .

    අපි හැමෝටම ආසාවල් තියෙනවා ඒත් ජීවිතේ හැම වෙලාවකම කලමනාකරනය කරගන්න. .
    ආසාවල් වලට වහල් වුනොත් හැමදාම දුකෙන් ඉන්න වෙයි. .
    ඔයාට හිතෙන්න පුලුවන් මෙහෙම කියන මම මේ දේවල් ගැන උපදෙස් දුන්නට මෙහෙම කලාද කියලත්. .
    ඔව් මචන් අනිවාර්යෙන්ම මම කලා. . මමත් ඉලක්ක එකින් එක හදාගත්තා. . මම මෙතනදි සාර්තකයි. .
    1. නිවසක් සෑදීම - සාර්තකයි 2012
    2. විවාහ වීම - සර්තකයි 2013
    3. වයාපාරයක් පටන්ගැනීම - සාර්තකයි 2014
    4. වයාපාර දියුනුවට බැන්කු නයක් ලබා ගැනීම - සාර්තකයි 2015
    ඔය මන් සාර්තක කරගත්තු ඉලක්ක. . තව ඉලක්ක කීපයක් සාදාගෙන තියෙනවා ඒවා අනාගතේදි සාර්තක කරගන්න තියෙන ඉලක්ක. .
    මම පිලිවලට මේ ජීවිත ගමන යන නිසා මම සතුටින්. .
    මට වාහනයකට තියෙන්නේ බයික් එකක් විතරයි. . එහෙමයි කියලා මට කිසි දුකක් නෑ. . මගේ වාහන ඉලක්කයත් මේ වසරේ හෝ ලබන වසරේ සැබෑ කරගන්නවා. .
    ජීවිතයේ ඉලක්ක පටලවා ගන්නේ නැතුව ගමන් කරන්න මචන්. . එවිට ඔබට හරියයි. . විශේශයෙන් සතුටින් ඉන්න පුලුවන් වෙයි. .

    ඔය මචන් මන් කල විදිය. . ඔබට මේ විදිය හරියන්නේ නැතිවෙන්නත් පුලුවන්. . අනිත් අයගේ අදහසුත් අරන් ඔබට කැමති විදි
    ක් කරන්න මචන්. .

    Thanks machn.. uba deepu idea ekath godak vatinava mchn..uba hoda thanaka inna ekath sathutui.. gud luck for you too.. ill definetely consider doing like that too..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,671
    2,746
    113
    ow mchn aththa thamai.. man 23 years ekema 50k hoyanav...

    E unata mata duka bn man fun aran na bn.. salli nathi unath kollo hoda fun gannava.. fun kiwwe naraka dewal newe.. trip yana ewa..parties bahina eva.. so man me thaththve hityata man ewa ganath tikak duk venava.. but your idea is totally valid machn

    dan umbata fun ganna beri hethuwa mokakda? api umbe wayasedi athe sathe nehe. eth lankawe hema thenama awidda. kollo ekka trip giya. party damma. trip giye car wala newei. pare bus eke nethnam train eke. indala hitala van ekak set karagena salli ekathu karala giya. mama aurudu 26 wenakal honda hotel ekaka newathila thibune nehe. yanna asawa thibunath salli nethi nisa. dan nam ona tharam trip gihin honda hotel wala nawathinawa. umba thamath parakku ne. dan umbata sallith athe thiyenawa. yaluwo set karagena ona thenaka palayan. Overseas unath trip yanna puluwanne. Trip yanna car ekak ona kiyala rule ekak nehene ban. Fun ganna une nehe kiyala duk novi dan e fun tika ganin. kohomath ganna fun ekak bandinna kalin ganin.:P
     
    Last edited:

    haha aththa machn... kohomath amrry karnda nam idea ekak na loweth.. eth ape dad dan 66k vayasai bn.. so egollange asawa/balakirima nisa thamai ithin badinavanam badinne..kellekwath na dan.. habai kellek nathi ekanam loku vasiyak salli ithuru karaganda
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    Mehe digatama hitiyoth ubata geyak hadanna,wahanayak ganna, idamak ganna, gedara minissunta salakanna eki meki hama labbatama ubata loan gahanna wenawa (uba successful business ekak karanne nathtam). mata nam oka therune danata aurudu 2ta wage kalin :lol:

    ita passe uba wada karanawa wada karanawa mokada ube loan gewanna, e asse thawa salli uwamana enawa, car ekata petrol gahanna, lamayek haduwoth e wiyadam, parties weddings set unoth ewa, ammala thatthalata salakana ewa, e asse ge thama hadanawa nam ewa balana eka, rassawe wada, me okkoma ekka ube pressure wadi wenawa, okkoma epa wenawa, anthime leda wenawa, oka thamai ban ape kalakanni desapaluwo apita hadala depu rata :yes:

    mama kiyanne ube experience ekath ekka kohe hari ratakata palayan, gihin wada karapan, mehe wage newei uba hoda rataka mahansi wela wada kara kiyanne ubata athata salli enawa, ita passe puluwan meheta wada smoothly ube targets achieve karaganna, ita passe gedara ayata salakanna, ehema ammala thaththala unath uba inna thanakata genna ganna thawa me ratata unath help ekak denna puluwan wei ubata...

    Kisima deyak gana hithala watenna epa, plan karapan, plan eka success karaganna wada karapan, eth bari nam ena widiyata muna depan, watuna kiyanne goda emak natha, kagena hitiyoth pallamak atha..

    wena deyak wenna patan ganin, hodata hithala balala, hitha hitha innawa kiyanne go ekak nane ban.... mama mewa kiyanne mage experience eken :yes:
    Good luck!
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ow mchn aththa thamai.. man 23 years ekema 50k hoyanav... E unata mata duka bn man fun aran na bn.. salli nathi unath kollo hoda fun gannava.. fun kiwwe naraka dewal newe.. trip yana ewa..parties bahina eva.. so man me thaththve hityata man ewa ganath tikak duk venava.. but your idea is totally valid machn

    Thanx bro for your advice.. :D

    Thanks machn.. uba deepu idea ekath godak vatinava mchn..uba hoda thanaka inna ekath sathutui.. gud luck for you too.. ill definetely consider doing like that too..

    ඔයා ටිකක් කලබලයි වගේ මල්ලි. . ඔයා දන්නවද මම සාර්තක කර ගත්ත ඉලක්ක වලට යන්න මන් මගේ වයස අවුරුදු 10 ඉදන් වැඩකලා. . ඔය මගේ අවුරුදු 16ක ප්‍රතිපලය. .
    මට කිසි කෙනෙක් නිකන් දෙයක් දුන්නේ නෑ මම නිකන් ගත්තෙත් නෑ. . සේරම මහන්සියේ ප්‍රතිපල තමයි. . රු 10ක් අතේ නැති කාලයක් මටත් තිබුනා මල්ලි. .
    ඔයා ඔහොම ටික ටික එකතුකරන් ආරම්බයක් ගන්න. . පුලුවන්නම් ඉතිරි කරන 20000හ 25000ක් කරගන්න බලන්න. .
    නොලැබීම කියලා දුක්වෙන්න එපා. . කන්ද නගින්න උපරිම උත්සහය ගන්න එවිට පල්ලමක් ඉබේම ලැබෙයි. .