Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි ජීවිතේ ඉලක්ක එකින් එක හිමීට හදාගන්න. .

සියල්ල එකවිට සම්පුර්න කරගන්න අමාරුයි එකින් එකට යන්න කාලයක් යනවා. .

දැන් ඔයා අවුරුදු දෙකකින් බදින්න හිතන් ඉන්නවනේ . .

ඔයා මුලින්ම බලන්න ඔයාට බැදලා ඉන්න ගෙයක් තියෙනවද කියලා. . තියෙනවනම් හොදයි නැත්තන් හදාගන්න බලන්න. .

ඊලගට බලන්න ඔයාගේ වෙඩින් එක ගන්න ඔයාලග සල්ලි තියෙනවද කියලා. . නැත්තන් ඒකත් හොයාගන්න. .

ඔය උඩ දෙක සම්පූර්න නම් ඊලගට ඔයා වාහනයකට යන්න. . එහෙම කිව්වේ උඩ දෙක අසම්පූර්න නම් ඔයා දැන්ම ලීස් දාලා වාහනයක් ගත්තොත් ඔයාට ගෙයක් හදන එකයි, වෙඩින් එකට සල්ලි එකතුකර ගන්න එකයි ගොඩක් අමාරු වෙන නිසා. .

අපි හැමෝටම ආසාවල් තියෙනවා ඒත් ජීවිතේ හැම වෙලාවකම කලමනාකරනය කරගන්න. .

ආසාවල් වලට වහල් වුනොත් හැමදාම දුකෙන් ඉන්න වෙයි. .

ඔයාට හිතෙන්න පුලුවන් මෙහෙම කියන මම මේ දේවල් ගැන උපදෙස් දුන්නට මෙහෙම කලාද කියලත්. .

ඔව් මචන් අනිවාර්යෙන්ම මම කලා. . මමත් ඉලක්ක එකින් එක හදාගත්තා. . මම මෙතනදි සාර්තකයි. .

1. නිවසක් සෑදීම - සාර්තකයි 2012

2. විවාහ වීම - සර්තකයි 2013

3. වයාපාරයක් පටන්ගැනීම - සාර්තකයි 2014

4. වයාපාර දියුනුවට බැන්කු නයක් ලබා ගැනීම - සාර්තකයි 2015

ඔය මන් සාර්තක කරගත්තු ඉලක්ක. . තව ඉලක්ක කීපයක් සාදාගෙන තියෙනවා ඒවා අනාගතේදි සාර්තක කරගන්න තියෙන ඉලක්ක. .

මම පිලිවලට මේ ජීවිත ගමන යන නිසා මම සතුටින්. .

මට වාහනයකට තියෙන්නේ බයික් එකක් විතරයි. . එහෙමයි කියලා මට කිසි දුකක් නෑ. . මගේ වාහන ඉලක්කයත් මේ වසරේ හෝ ලබන වසරේ සැබෑ කරගන්නවා. .

ජීවිතයේ ඉලක්ක පටලවා ගන්නේ නැතුව ගමන් කරන්න මචන්. . එවිට ඔබට හරියයි. . විශේශයෙන් සතුටින් ඉන්න පුලුවන් වෙයි. .

ඔය මචන් මන් කල විදිය. . ඔබට මේ විදිය හරියන්නේ නැතිවෙන්නත් පුලුවන්. . අනිත් අයගේ අදහසුත් අරන් ඔබට කැමති විදියක් කරන්න මචන්. .

[QUOTE="XibitZ, post: 20248522, member: 132898"] [SIZE=4][COLOR=DarkRed] මචන් මෙහෙමයි ජීවිතේ ඉලක්ක එකින් එක හිමීට හදාගන්න. . සියල්ල එකවිට සම්පුර්න කරගන්න අමාරුයි එකින් එකට යන්න කාලයක් යනවා. . දැන් ඔයා අවුරුදු දෙකකින් බදින්න හිතන් ඉන්නවනේ . . ඔයා මුලින්ම බලන්න ඔයාට බැදලා ඉන්න ගෙයක් තියෙනවද කියලා. . තියෙනවනම් හොදයි නැත්තන් හදාගන්න බලන්න. . ඊලගට බලන්න ඔයාගේ වෙඩින් එක ගන්න ඔයාලග සල්ලි තියෙනවද කියලා. . නැත්තන් ඒකත් හොයාගන්න. . ඔය උඩ දෙක සම්පූර්න නම් ඊලගට ඔයා වාහනයකට යන්න. . එහෙම කිව්වේ උඩ දෙක අසම්පූර්න නම් ඔයා දැන්ම ලීස් දාලා වාහනයක් ගත්තොත් ඔයාට ගෙයක් හදන එකයි, වෙඩින් එකට සල්ලි එකතුකර ගන්න එකයි ගොඩක් අමාරු වෙන නිසා. . අපි හැමෝටම ආසාවල් තියෙනවා ඒත් ජීවිතේ හැම වෙලාවකම කලමනාකරනය කරගන්න. . ආසාවල් වලට වහල් වුනොත් හැමදාම දුකෙන් ඉන්න වෙයි. . ඔයාට හිතෙන්න පුලුවන් මෙහෙම කියන මම මේ දේවල් ගැන උපදෙස් දුන්නට මෙහෙම කලාද කියලත්. . ඔව් මචන් අනිවාර්යෙන්ම මම කලා. . මමත් ඉලක්ක එකින් එක හදාගත්තා. . මම මෙතනදි සාර්තකයි. . 1. නිවසක් සෑදීම - සාර්තකයි 2012 2. විවාහ වීම - සර්තකයි 2013 3. වයාපාරයක් පටන්ගැනීම - සාර්තකයි 2014 4. වයාපාර දියුනුවට බැන්කු නයක් ලබා ගැනීම - සාර්තකයි 2015 ඔය මන් සාර්තක කරගත්තු ඉලක්ක. . තව ඉලක්ක කීපයක් සාදාගෙන තියෙනවා ඒවා අනාගතේදි සාර්තක කරගන්න තියෙන ඉලක්ක. . මම පිලිවලට මේ ජීවිත ගමන යන නිසා මම සතුටින්. . මට වාහනයකට තියෙන්නේ බයික් එකක් විතරයි. . එහෙමයි කියලා මට කිසි දුකක් නෑ. . මගේ වාහන ඉලක්කයත් මේ වසරේ හෝ ලබන වසරේ සැබෑ කරගන්නවා. . ජීවිතයේ ඉලක්ක පටලවා ගන්නේ නැතුව ගමන් කරන්න මචන්. . එවිට ඔබට හරියයි. . විශේශයෙන් සතුටින් ඉන්න පුලුවන් වෙයි. . ඔය මචන් මන් කල විදිය. . ඔබට මේ විදිය හරියන්නේ නැතිවෙන්නත් පුලුවන්. . අනිත් අයගේ අදහසුත් අරන් ඔබට කැමති විදි[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ය[/COLOR][/SIZE]ක් කරන්න මචන්. . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom