Hena Awul Machan..

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Putha dawalta kath ekkda inne? Mona hari dekata baya welada nethnam uba puthata sera karanawa da? Puthata attention eka madida?
    Samaharavita thawa kawru hari lamayek ehema oya widiyata katha karanawa mathakada.?
    Me wage awastha wala ohoma wenna puluwan.
    Puthata hodata awadane deepan. Ikmanata dr kenek gawata ekka palayan.
    Baya wenna epa!
     
    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    මචන් මම සාමාන්යෙන් කිරියේ පෝස්ට් දාන්නේ නෑ .එත් උබේ අවුල මට හොදට තේරෙනවා ..මගේ දුවට දැන් 4.5 එයාටත් ඔය කාලෙම ඔය දේ උන ..හොදට කතා කර කර ඉදල තමා ටික ටික ඔහොම උනේ ..එයා කතා කරන්න ගත්තේ මාස 8 විතර 1.5 විතර එන කොට කතාව හරිම speed. අපි හිතුවේ ඒ වයසට ඒ speed එක ඔරොත්තු නොදෙන නිසා එහෙම උනා කියල .පස්සේ අදුනන doc කෙනෙක් හම්බ උනා ගෙදරටම ගිහින්. hardware වල අවුලක් නැති නිසා ලගදි වෙච්ච වෙනස් කම් ඇහැව්වා.

    1. wife ගේ මල්ලිට දුවෙක් ඉපදීම
    2. ගෙදර රණ්ඩු වෙනවද ?
    3. video බලනවද
    4. දෙමාපිය අවදානය අඩුද
    වගේ ඒවා..

    1 සහ 3 අපිට අදාළ උනා ...ඒත් මල්ලිගේ දූගෙ සිද්දිය එච්චර මෙයාට අදාළ උනේ නෑ. උනේ පිංචි බලපු එක ...ඒක බලනවානම් නවත්තාපන් අවුරුදු 4 විතර වෙනකන් ...ගොත ගැහෙන කොට එක නවත්තන්න එපා ..කියන්න ඉඩ දීල කියල දෙන්න ...තව ක්‍රියාකාරකම් වගයක් දුන්න මට ඔක්කොම මතක නෑ ..බැලුම් පුම්බන්න, නලා පිබින්න, ඉටි පන්දම් පත්තු කරලා නිවන්න වගේ ඒවා ...

    උබ අවුලක් ගන්න එපා ...ඕක මග ඇරිලා අනිවා හරි යනවා .. ඕනෑමනම් doc කෙනෙක් consult කරපන් ..good luck මචන්
     
    • Like
    Reactions: Johnnie_Walker

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    Mage putatha wayassa 3 years 10months. Same issue eka thiyenne. Doctor kenekta pennuawam kiwe speech therapist kenekta pennana kiwa.
    Thama aula thiyenawa. But eka ganna ganna epa kiwa. Reason eka kiyala hitanne, nangige duwa. puthata wada 1 1/2 year wage adui. Puthata thamai pawle mulma lamaya.
    Muladi attention eka wadi. Dan eka divide wena nisa aul wenna kiyala thamai hitanne. Central hospital eke child speech therapist ekek innawa. Satureday 12noon enawa. puluwanam session ekakata yanna. 20 min withara balala eya advice denawa. Good luck
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059

    Ok Machan... Thanks
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මචන් මම සාමාන්යෙන් කිරියේ පෝස්ට් දාන්නේ නෑ .එත් උබේ අවුල මට හොදට තේරෙනවා ..මගේ දුවට දැන් 4.5 එයාටත් ඔය කාලෙම ඔය දේ උන ..හොදට කතා කර කර ඉදල තමා ටික ටික ඔහොම උනේ ..එයා කතා කරන්න ගත්තේ මාස 8 විතර 1.5 විතර එන කොට කතාව හරිම speed. අපි හිතුවේ ඒ වයසට ඒ speed එක ඔරොත්තු නොදෙන නිසා එහෙම උනා කියල .පස්සේ අදුනන doc කෙනෙක් හම්බ උනා ගෙදරටම ගිහින්. hardware වල අවුලක් නැති නිසා ලගදි වෙච්ච වෙනස් කම් ඇහැව්වා.

    1. wife ගේ මල්ලිට දුවෙක් ඉපදීම
    2. ගෙදර රණ්ඩු වෙනවද ?
    3. video බලනවද
    4. දෙමාපිය අවදානය අඩුද
    වගේ ඒවා..

    1 සහ 3 අපිට අදාළ උනා ...ඒත් මල්ලිගේ දූගෙ සිද්දිය එච්චර මෙයාට අදාළ උනේ නෑ. උනේ පිංචි බලපු එක ...ඒක බලනවානම් නවත්තාපන් අවුරුදු 4 විතර වෙනකන් ...ගොත ගැහෙන කොට එක නවත්තන්න එපා ..කියන්න ඉඩ දීල කියල දෙන්න ...තව ක්‍රියාකාරකම් වගයක් දුන්න මට ඔක්කොම මතක නෑ ..බැලුම් පුම්බන්න, නලා පිබින්න, ඉටි පන්දම් පත්තු කරලා නිවන්න වගේ ඒවා ...

    උබ අවුලක් ගන්න එපා ...ඕක මග ඇරිලා අනිවා හරි යනවා .. ඕනෑමනම් doc කෙනෙක් consult කරපන් ..good luck මචන්
    Cartoon Balanava Machan (Tikak vedi kiyala Hithenava)
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Hemotama Godak Thanks.. A Vagema Godak Pin.. Elakiriya Godak vatina Thenak venne me Vage deval Valin.. Mama Dannava Ubala hemoma vachanekein hari deyak kiuwe Demaupiyo vidihata Daruvange Podi dekata Unath Api Kochchara vada venavada kiyana de danna hindai (Samaharu bedalath nathuva ethi. eheth daruvekge Deyak hinda vachnekin hari Hithata Haiyak Una..) Oyala Hemotama BS.:D:D
     
    shehanoki

    Junior member
  • Jan 27, 2007
    283
    19
    18
    Colombo
    Mage Puthage vayasa aw 3.5i... Dan Awruddaka vele idan eya katha karaddi podi gothayak thiyanava..ita kalin thibune nahe. Hodata katha kara. Podi kalema ikmanata katha kara.. den tika tika eka vedi venava vage.. samahara vachana hari amaruven kiyanne. a vachanema apahu ikmanata hariyata kiyanava.. mul davas valama docter kenekta pennuva.. eka vediye ganan ganna epa kiuva. maga herila yai kiyala.. Dan tikak vedi vage ban.. hena awul:rolleyes::rolleyes::rolleyes:

    Machan lamai immitate keranawa dakina dewal. Ape mallitath oya case eka thibba loku unama nikanma harigiya.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    doc kenek gen ahanna oya sambandawa inna
    btw samahara doctors la innawa monawa kiwwath ganan ganna epa kiyana
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka
    spend more time with your children.
    keep out from the TV, Radio, especially phone, when you have free time with your child.
    if you or your wife speak speedily, that's also will effect the child's speak system temporarily
    my son is now 5, he also got the same problem from 4th year
    if you really want to see some changes, spend more time with your child. within few weeks you will amaze.
    this not that much serious problem.

    I think it is your 1st child?

    God is great :yes:
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    JOKE

    Mala Keliyak wenne podi ekat, jhon cena oluwata gahala d???:P, dan DAFFY DUCK wage katha karanne!!!::lol::lol:

    That must be his favourite cartoon character!!!:love::love:

    Well.. we hope u will have good news about your son's progress by the time new year dawns... All our EK Prayers with u