Hepl me Tablet - MID8020

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    tablet+coby+mid8020+8+4gb+wif+tv+frete+gratis+ituverava+sp+brasil__75663D_1.jpg


    යාලුවනේ..මෙන්න මේ බන්ඩිය හොදයිද..දැනට මෙකක් ළග තියන අය ඉන්නවද.අනේ මට සප් එකක් දේන්න මේක හොදයිද කියල. 20කට විතර වගේ තමයි මට හම්බවෙන්නනෙ.පාඩුයිද.PLz help :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    ගන්න එපා බන්. ඔවගෙ touch screen අවුල්. මගේ ලග 7" එකක් තියෙනව කිසිම වැඩක් ගන්න බෑ.