Herbal products කරන අය පොඩ්ඩක් එනවද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    මචංලා මට පොඩි ආසාවක් තියෙනවා, කුළුබඩු ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ කියන්නේ ඔය ගමෙන් හොයාගන්න කුරුඳු වගේ ඒවගෙන් මොනවා හරි නිෂ්පාදනයක් කරලා පැකට් ගහලා විකුණන්න. එතකොට මට දැනගන්න ඕනේ මෙන්න මේ කරුණු ටික

    මම කොහොමද මේවා කල් තියා ගන්නේ? එතකොට කොහෙන්ද අවසර ගන්න ඕනෙ?
    export කරනවා නම් buyers හොයාගන්න?

    වගේ කරුණු ටික. එතකොට මේ ඇසුරුම්කරණය පිලිබද එහෙම විස්තර ගන්න කොහොමද දැනුම? ගන්නෙ කොහොමද? අපි නිකංම පැක් කරල දීලා හරියන්නෙ නෑනෙ ඒවට ප්‍රමිති ටිකක් ගන්න ඕනෙද. මට මෙන්න මේක පටන් ගන්න පුළුවන් නං අත්වැලක් දීපල්ලකෝ. ගොඩක් දේවල් වලින් හොඳටම වැටිලා ඉන්නේ ඒකයි උදව්වක් ඉල්ලන්නේ බම්ප් එකක් හරි දාල මට උදව් කරන්න
     
    • Like
    Reactions: Error365!

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63

    Bump
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Preservative + packing karanahati Kuda karmantha amanthayanshayen ahanna.

    Export buyersla nam umba hoyaganna oni. Eka kawruth kiyanne naha.. trade secrets

    Export karanawanam godak welawata ISO wage certificates oni. Ewa titak expensive
     
    Thanks machan reply ekata. ISO certification mandatory da? ISO ganna kiyak yanwada normally
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Thanks machan reply ekata. ISO certification mandatory da? ISO ganna kiyak yanwada normally
    Gana danna mchn.

    European markets walata + Dubai wage oya certificate ilanawa.. market eka matha depends.

    Thawa hama shipment ekakatama Chemical Analysis report ekak gnna oni. Nathan e rate custom ekem clear karanne naha.

    For example- Cinnamon wala Sulfur wadi kiyala awothin analysis report eke, eka reject karanawa

    India, Brazil, Pakistan, wage markets walata nam oni naha owa.. but un kunu kolleta thama ganne..

    Hoda markets walata nam godak requirement thiyanawa..

    Export Development Board @ Nawam Mawatha Colombo visit karpn
     
    Machan contact no ekak denna pulunwanda . Loku udawak