Herman Miller Aeron පුටුවක්

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    ඔය වගේම වෙන පුටු ජාතියක් තියෙනව. ලංකාවේ තියේද දන්නේ නෑ හැබැයි.


    https://sihoo.com.au/
    Oke 299$ type එකක් mn gawa tienne, 2016 wage gatta. E kale 35k withara wune .
    Arm rest, head rest, back rest height adjust krnna puluwn.. ඔක්කොම 6k adjust කරන්න පුළුවන්.

    ඉස්සර නුවර සීතා eket tibba ඔය type එකක්. දැන් නැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    මොන මගුලක්ද බං එච්චර වියදම් කරලා පැඩ පැඩ ඉන්න පුටු. මොකක්ද ඕවගෙ තියෙන වෙනස
     
    • Haha
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    saw someone listed one on OECSL FB Group. It seems like full of sweat marks on the cushion itself but selling for Rs.450,000 or something.
    ටිපිකල් ඔන්ලයින් ඔන්ට්‍රප්‍රනර් ටූල් සෙට්
     
    • Haha
    Reactions: talkingtom

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Haworth Fern thama dan world's no1 chair eka... Herman Miller walata wada adjustments wadi, scientists set ekak design karala thiyenne..
    made in USA. lankawe karanne Alpha Furniture