අපෙ සීයකෙනෙක්ට දැන් වයස අවුරුදු 75ක් වෙනව. හර්නියා 3ක් තියෙනවලු. ඒකට ශල්‍යකර්මයක් කරන්න ලබන සතියෙ කොළඹ මහ ඉස්පිරිතාලෙට එන්න කියල තියෙනව. හර්නියා තුනම ශල්‍යකර්මයට භාජනය කරනවද කියල දන්නෙ නෑ. බඩේ හිල් තුනක් විදල කරනවද නැත්තන් කපල කරනවද කියල කියලත් නෑ. වයස 75ක් නිසා ගෙවල්වල කට්ටිය ටිකක් බයවෙලා ඉන්නෙ. අධි රුදිර පීඩනය සහ ගැස්ට්‍රයිටිස් තියෙනව. ඒවට බෙහෙත් ගන්නව. වෙන ලෙඩක්නන් නෑ.
මේ හර්නියා ශල්‍යකර්මය කරපු ඔයගොල්ලො දන්න කවුරුහරි ඉන්නවද?
අනතුරුදායක වැඩිද?
දවස් කීයක් ඉස්පිරිතාලෙ නැවතිල ඉන්න වෙයි ද?
ශල්‍යකර්මයෙන් පස්සෙ ගන්න ඕන බෙහෙත් වලට එහෙම කීයක් වැයවෙයිද?
සාමාන්‍යය පරිදි දෛනික කටයුතු කරගැනීමට කොච්චර කල් යනවද?
මේගෑන විස්තර දන්නවනන් කියන්න.