මචන්ලා අපේ තාත්තාට hernia surgery එකක් කරන්නවෙලා තියෙන්වා.මේක පෙන්නන්න හොද surgeon කෙනෙක් කවුද ඉන්නේ?
Jayawardanapura hospital හරි NHSL එකේ surgeon කෙනෙක් නම් ගොඩක් හොදයි.
Jayawardanapura hospital හරි NHSL එකේ surgeon කෙනෙක් නම් ගොඩක් හොදයි.