Hero Honda Hunk My Experiance
මම දැන් පදින්නේ 2010 Hero Honda Hunk එකක් .... තාම අරන් මාස 7 යි . 107,000/- කට ගත්තේ .......
ඇයි ගාන අඩු
ඉස්සරහ දකුණු පැත්තේ ලෙග් රෙස්ට් එක කැඩිලා තිබ්බේ , පිටිපස්සේ වම පැත්තේ කැඩිලා තියෙනවා
Handle එක වෙනස් කරලා
වැටිලා ටැංකිය ටිකක් ඇතුලට එබිලා තියෙනවා පොඩ්ඩක් ........
self start , මීටර් වැඩ කරේ නැ .
ඔය වගේ දේවල් .
මම අලුතින් දැම්මා
Front & Rear Break Pad
Battery
Pork Oil
Break Oil
Rear & Front Tyre
Air Filter
Self Start Bush
එක පාරම නෙමේ දැම්මේ ... සල්ලි ලැබෙන විදියට එක එක දැම්මා. පරණ බයික් ගත්තම තියෙන දුක ඕක තමා. එළකිරි එකේ යාලුවෝ තුන් දෙනෙකුත් උදව් කරා මේ වැඩ ටික කරගන්න (මුදල් වලින් )
මුලින්ම 45 වගේ කළා පස්සේ 35ත් 38 ත් අතර උනා ..... මොකද dial carb කෙස් එක ආවා. මලක් වගේ .. ඊට පස්සේ එක ටිකක් සුද්ද කරලා දැන් 2T දාලා පදින්නේ ... දැන් 48ත් 50 ත් අතර කරනවා .....
hunk එක පදින සහ ඔය කාබියුලේටරේ තියෙන බයික් වල එවුන්ට කියන්නේ වෙලාවට සර්විස් කරලා කාබියුලේටරේ සුද්ද කරලා මලක් වගේ තියාගනින් ..... ඔය ලෙඩේ අවොත් අලුතෙන් කාර්බ් එකක් දානවා ඇරෙන්න වෙන විසදුමක් නැ .... දාන්න කියන තැනකින් හැමදාම සර්විස් එක කරපන් ..... කොම්පැනි ඩිලර් කියලා දැම්මට ගමේ ගරාජ් එකේ එකවත් කරන වැඩ ටික කරන්නේ නැ උන් ......
මම දැන් ඩිලර් දාන්නේ නැ .. ගමේ ගරාජ් එකේ බුවාට කියලා තමා වැඩ කරගන්නේ ..... උත කියන්නේ ගන්නවානම් ගෙවන්න හරි අලුත් එකක් ගනින් .. පරණ එකක් ගන්නවානම් ඔක්කොම අඩුපාඩු ටික හදලා පදින්න ගනින් කියලා ... උත් මගේ ආර්ථික තත්වේ දාන්න නිසා ඉතින් කොහොම හරි පදින්න පුළුවන් විදියට වැඩේ ගොඩ දාලා දෙනවා
අලුතින් දාන්න වෙලා තියෙනවා ආයිත්
ඉස්සරහ බ්රේක් pad
Swing Arm eke Rezar වගේ දේවල් .. ඔය ටිකත් ලගදීම දාගන්නවා
උබලගේත් මේ වගේ දේවල් බෙදාගනිල්ලා අපිත් එක්ක .... hunk පදින අයට විශේෂයෙන් ආරාධනා කරනවා