Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Hero Honda Hunk My Experiance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hero Honda Hunk My Experiance

මම දැන් පදින්නේ 2010 Hero Honda Hunk එකක් .... තාම අරන් මාස 7 යි . 107,000/- කට ගත්තේ .......

ඇයි ගාන අඩු

ඉස්සරහ දකුණු පැත්තේ ලෙග් රෙස්ට් එක කැඩිලා තිබ්බේ , පිටිපස්සේ වම පැත්තේ කැඩිලා තියෙනවා

Handle එක වෙනස් කරලා

වැටිලා ටැංකිය ටිකක් ඇතුලට එබිලා තියෙනවා පොඩ්ඩක් ........

self start , මීටර් වැඩ කරේ නැ .

ඔය වගේ දේවල් .

මම අලුතින් දැම්මා

Front & Rear Break Pad

Battery

Pork Oil

Break Oil

Rear & Front Tyre

Air Filter

Self Start Bush

එක පාරම නෙමේ දැම්මේ ... සල්ලි ලැබෙන විදියට එක එක දැම්මා. පරණ බයික් ගත්තම තියෙන දුක ඕක තමා. එළකිරි එකේ යාලුවෝ තුන් දෙනෙකුත් උදව් කරා මේ වැඩ ටික කරගන්න (මුදල් වලින් )

මුලින්ම 45 වගේ කළා පස්සේ 35ත් 38 ත් අතර උනා ..... මොකද dial carb කෙස් එක ආවා. මලක් වගේ .. ඊට පස්සේ එක ටිකක් සුද්ද කරලා දැන් 2T දාලා පදින්නේ ... දැන් 48ත් 50 ත් අතර කරනවා .....

hunk එක පදින සහ ඔය කාබියුලේටරේ තියෙන බයික් වල එවුන්ට කියන්නේ වෙලාවට සර්විස් කරලා කාබියුලේටරේ සුද්ද කරලා මලක් වගේ තියාගනින් ..... ඔය ලෙඩේ අවොත් අලුතෙන් කාර්බ් එකක් දානවා ඇරෙන්න වෙන විසදුමක් නැ .... දාන්න කියන තැනකින් හැමදාම සර්විස් එක කරපන් ..... කොම්පැනි ඩිලර් කියලා දැම්මට ගමේ ගරාජ් එකේ එකවත් කරන වැඩ ටික කරන්නේ නැ උන් ......

මම දැන් ඩිලර් දාන්නේ නැ .. ගමේ ගරාජ් එකේ බුවාට කියලා තමා වැඩ කරගන්නේ ..... උත කියන්නේ ගන්නවානම් ගෙවන්න හරි අලුත් එකක් ගනින් .. පරණ එකක් ගන්නවානම් ඔක්කොම අඩුපාඩු ටික හදලා පදින්න ගනින් කියලා ... උත් මගේ ආර්ථික තත්වේ දාන්න නිසා ඉතින් කොහොම හරි පදින්න පුළුවන් විදියට වැඩේ ගොඩ දාලා දෙනවා

අලුතින් දාන්න වෙලා තියෙනවා ආයිත්

ඉස්සරහ බ්රේක් pad

Swing Arm eke Rezar වගේ දේවල් .. ඔය ටිකත් ලගදීම දාගන්නවා

උබලගේත් මේ වගේ දේවල් බෙදාගනිල්ලා අපිත් එක්ක .... hunk පදින අයට විශේෂයෙන් ආරාධනා කරනවා

[QUOTE="dj gamaya, post: 20588440, member: 61857"] [CENTER][COLOR=DarkGreen][B][SIZE=5]Hero Honda Hunk My Experiance [/SIZE][/B][/COLOR] [SIZE=3]මම දැන් පදින්නේ 2010 Hero Honda Hunk එකක් .... තාම අරන් මාස 7 යි . 107,000/- කට ගත්තේ ....... [/SIZE][COLOR=DarkGreen][B][SIZE=3]ඇයි ගාන අඩු [/SIZE][/B][/COLOR] [SIZE=3]ඉස්සරහ දකුණු පැත්තේ ලෙග් රෙස්ට් එක කැඩිලා තිබ්බේ , පිටිපස්සේ වම පැත්තේ කැඩිලා තියෙනවා [/SIZE] [SIZE=3]Handle එක වෙනස් කරලා [/SIZE] [SIZE=3]වැටිලා ටැංකිය ටිකක් ඇතුලට එබිලා තියෙනවා පොඩ්ඩක් ........ [/SIZE] [SIZE=3]self start , මීටර් වැඩ කරේ නැ . [/SIZE] [SIZE=3]ඔය වගේ දේවල් . [COLOR=DarkGreen][B]මම අලුතින් දැම්මා [/B][/COLOR][/SIZE] [SIZE=3]Front & Rear Break Pad[/SIZE] [SIZE=3]Battery[/SIZE] [SIZE=3]Pork Oil[/SIZE] [SIZE=3]Break Oil[/SIZE] [SIZE=3]Rear & Front Tyre[/SIZE] [SIZE=3]Air Filter [/SIZE] [SIZE=3]Self Start Bush[/SIZE] [SIZE=3]එක පාරම නෙමේ දැම්මේ ... සල්ලි ලැබෙන විදියට එක එක දැම්මා. පරණ බයික් ගත්තම තියෙන දුක ඕක තමා. එළකිරි එකේ යාලුවෝ තුන් දෙනෙකුත් උදව් කරා මේ වැඩ ටික කරගන්න (මුදල් වලින් )[/SIZE] [SIZE=3]මුලින්ම 45 වගේ කළා පස්සේ 35ත් 38 ත් අතර උනා ..... මොකද dial carb කෙස් එක ආවා. මලක් වගේ .. ඊට පස්සේ එක ටිකක් සුද්ද කරලා දැන් 2T දාලා පදින්නේ ... දැන් 48ත් 50 ත් අතර කරනවා ..... [/SIZE] [SIZE=3]hunk එක පදින සහ ඔය [/SIZE][SIZE=3][SIZE=3]කාබියුලේටරේ[/SIZE] තියෙන බයික් වල එවුන්ට කියන්නේ වෙලාවට සර්විස් කරලා කාබියුලේටරේ සුද්ද කරලා මලක් වගේ තියාගනින් ..... ඔය ලෙඩේ අවොත් අලුතෙන් කාර්බ් එකක් දානවා ඇරෙන්න වෙන විසදුමක් නැ .... දාන්න කියන තැනකින් හැමදාම සර්විස් එක කරපන් ..... කොම්පැනි ඩිලර් කියලා දැම්මට ගමේ ගරාජ් එකේ එකවත් කරන වැඩ ටික කරන්නේ නැ උන් ......[/SIZE] [SIZE=3]මම දැන් ඩිලර් දාන්නේ නැ .. ගමේ ගරාජ් එකේ බුවාට කියලා තමා වැඩ කරගන්නේ ..... උත කියන්නේ ගන්නවානම් ගෙවන්න හරි අලුත් එකක් ගනින් .. පරණ එකක් ගන්නවානම් ඔක්කොම අඩුපාඩු ටික හදලා පදින්න ගනින් කියලා ... උත් මගේ ආර්ථික තත්වේ දාන්න නිසා ඉතින් කොහොම හරි පදින්න පුළුවන් විදියට වැඩේ ගොඩ දාලා දෙනවා [/SIZE] [SIZE=3]අලුතින් දාන්න වෙලා තියෙනවා ආයිත් [/SIZE] [SIZE=3]ඉස්සරහ බ්රේක් pad [/SIZE] [SIZE=3]Swing Arm eke Rezar වගේ දේවල් .. ඔය ටිකත් ලගදීම දාගන්නවා උබලගේත් මේ වගේ දේවල් බෙදාගනිල්ලා අපිත් එක්ක .... hunk පදින අයට විශේෂයෙන් ආරාධනා කරනවා [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom