Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Hero Honda Hunk My Experiance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද ස්වින්ග් ආර්ම් එක අලුතින් දාන්න කියලා අරන් ගියා බයික් එක ... ඒ ගමන්ම එන්ජින් ඔයිල් ටිකත් මාරු කර ගත්තා

ස්වින්ග් ආර්ම් බුෂ් එක ගද්දි ඔරිගීනල් එක විතරක් ගන්න ... එක 900/- හෝ ඊට වැඩි ගානක් වගේ වෙනවා ..... තව 620/- ටත් එකක් තියෙනවා එක දාන්න එපා .... එක ඔරිජිනල් එකට වඩා ටිකක් කොටයි ... කල් පැවැත්මක් නැ .... හිර වෙන්න ගන්නවා ......

පුළුවන් තරම් ඔරිජිනල් පාර්ට්ස් ම දාන්න බලන්න .. කියක් ගියත් කමක් නැ ...කාලයක් පදින්න්න පුළුවන්

මේ පාර වියදම

Mobile 4T 20-50 890/-

Swim Arm Bush Set - Hunk 900/-

Needle Bearing - Hunk 04 units 1720/-

Service Charge 800/-

Total 4310/-

Bearing 04ක් දැම්මා කල් පැවැත්ම තව ටිකක් වැඩි වෙන්න කියලා .... සාමාන්යෙන් එන්නේ 02 යි

බුෂ් එකයි බෙයාරින්ග් එකයි දාන තැන ...... අවුරුදු පහටම මාරු කරලා නැති නිසා බෙයාරින්ග් එක තද වෙලා ඇලිලා තිබ්බේ

[ATTACH]66140[/ATTACH]

පස්ස ගලවලා අයියෝ සල්ලි

[ATTACH]66141[/ATTACH]

[ATTACH]66142[/ATTACH]

ස්වින්ග් ආර්ම් බුෂ් එක මාරු කරලම නැති සින් එකක් තමා තියෙන්නේ ... කලින් Use karapu eka කිසිම සාත්තුවක් හරියට දීලා නැ ... පාවිච්චි කරපු බයික් ගත්තම තියෙන දුක ඕක තමා

[ATTACH]66143[/ATTACH]

මේ පින්තුරේ පේනවා ඊලග වියදම ගැන දළ සටහනක්..... ඔව් අර දැති ගෙවිලා තියෙන එක තමා

[ATTACH]66144[/ATTACH]

ඊට පස්සේ තියෙන්නේ පොකට් විල් එක මාරු කරන එක තමා ... කොහොමත් එකටත් තව මාස 3ක් විතර යයි සල්ලි ටික එකතු කරගන්න

[QUOTE="dj gamaya, post: 20625492, member: 61857"] [SIZE=3]ඔන්න අද ස්වින්ග් ආර්ම් එක අලුතින් දාන්න කියලා අරන් ගියා බයික් එක ... ඒ ගමන්ම එන්ජින් ඔයිල් ටිකත් මාරු කර ගත්තා ස්වින්ග් ආර්ම් බුෂ් එක ගද්දි ඔරිගීනල් එක විතරක් ගන්න ... එක 900/- හෝ ඊට වැඩි ගානක් වගේ වෙනවා ..... තව 620/- ටත් එකක් තියෙනවා එක දාන්න එපා .... එක ඔරිජිනල් එකට වඩා ටිකක් කොටයි ... කල් පැවැත්මක් නැ .... හිර වෙන්න ගන්නවා ...... පුළුවන් තරම් ඔරිජිනල් පාර්ට්ස් ම දාන්න බලන්න .. කියක් ගියත් කමක් නැ ...කාලයක් පදින්න්න පුළුවන් මේ පාර වියදම [/SIZE] [SIZE=3][COLOR=DarkGreen]Mobile 4T 20-50 890/- Swim Arm Bush Set - Hunk 900/- Needle Bearing - Hunk 04 units 1720/- Service Charge 800/- [B] Total 4310/-[/B][/COLOR][/SIZE] [SIZE=3]Bearing 04ක් දැම්මා කල් පැවැත්ම තව ටිකක් වැඩි වෙන්න කියලා .... සාමාන්යෙන් එන්නේ 02 යි බුෂ් එකයි බෙයාරින්ග් එකයි දාන තැන ...... අවුරුදු පහටම මාරු කරලා නැති නිසා බෙයාරින්ග් එක තද වෙලා ඇලිලා තිබ්බේ [/SIZE] [ATTACH]66140._xfImport[/ATTACH] [SIZE=3]පස්ස ගලවලා අයියෝ සල්ලි :rofl:[/SIZE] [ATTACH]66141._xfImport[/ATTACH] [ATTACH]66142._xfImport[/ATTACH] [SIZE=3]ස්වින්ග් ආර්ම් බුෂ් එක මාරු කරලම නැති සින් එකක් තමා තියෙන්නේ :growl:... කලින් Use karapu eka කිසිම සාත්තුවක් හරියට දීලා නැ ... පාවිච්චි කරපු බයික් ගත්තම තියෙන දුක ඕක තමා [/SIZE] [ATTACH]66143._xfImport[/ATTACH] [SIZE=3]මේ පින්තුරේ පේනවා ඊලග වියදම ගැන දළ සටහනක්.....:P ඔව් අර දැති ගෙවිලා තියෙන එක තමා [/SIZE] [ATTACH]66144._xfImport[/ATTACH] [SIZE=3]ඊට පස්සේ තියෙන්නේ පොකට් විල් එක මාරු කරන එක තමා ... කොහොමත් එකටත් තව මාස 3ක් විතර යයි සල්ලි ටික එකතු කරගන්න :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom