Hero Moto Corp Complaint

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Hi Friends,

    I bought a bike on 4th of April 2016 paying full cash. i asked them how long it will take to register. they are telling it will take 8 working days. when i bought my other vehicles it took maximum of 3 days. when i asked other bike companies in SL, they told with in 3 days they can do the registration and give the number plates.

    the Hero Moto Corp is telling me, it will take 8 working days. and when i asked how soon you can get the registered certificate if number plate will get late ?

    still they are telling 7 working days. i dont understand whats wrong. if a car can register in 3 days. why not a bike? they say they send it through courier service but still 8 working days is too much right?

    i paid 5750 RS for registration of one day service.

    what do you guys think i should do ?

    i thought of complaining at CAA ? fed up of buying a bike and not getting to ride it.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ȜMA X;19970176 said:
    registration godak ekathu wenakn idala ban okun aran yanne eki oya.

    එහෙම කරන එක හරිද මචන් ? customer ට transparent වෙන්ඩ ඕනේ නැද්ද ?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උන් එකතු වෙනකන් ඉදලා බන් ගෙනියන්නේ
    අනික හීරෝ විකිණෙනවා අඩුයිනේ
    හොන්ඩා බජාජ් වගේ නම් දවසකට යවනවා ඇති ලොට් එකක්
    කවුද උඹට කිව්වේ One Day Service කියලා
    එහෙම කියලා සල්ලි ගත්තා නම් වැරදියි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    number plate enakam bike eka padinna barida? ethakota number plate ganna yannawath barida bike eke ?

    ඈ බොල
    :angry::angry::angry:
    උන්ට කෝල් එකක් දීලා නොම්මරේ අහගෙන ඒක ඉස්සරහෙයි පිටිපස්සෙයි එල්ලගෙන ගිහින්
    NO Plate එක අරන් වරෙන්
    මම නොම්මරේ දැනගත්තට පස්සේ ගියේ නෑ සති දෙකක් විතර යනකම්
    මට එන්න කියලා කිව්වා උන්ම කෝල් කරලා නැත්තම් කරදරයි කියලා ගොඩ ගැහුනම

    :P:P:P:P
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඈ බොල
    :angry::angry::angry:
    උන්ට කෝල් එකක් දීලා නොම්මරේ අහගෙන ඒක ඉස්සරහෙයි පිටිපස්සෙයි එල්ලගෙන ගිහින්
    NO Plate එක අරන් වරෙන්
    මම නොම්මරේ දැනගත්තට පස්සේ ගියේ නෑ සති දෙකක් විතර යනකම්
    මට එන්න කියලා කිව්වා උන්ම කෝල් කරලා නැත්තම් කරදරයි කියලා ගොඩ ගැහුනම

    :P:P:P:P

    Revenue License නැතුව කොහොමද යන්නේ ? insurance ගන්නේ කොහොමද ? හැමදේටම bike book එක ඕනේ .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Revenue License නැතුව කොහොමද යන්නේ ? insurance ගන්නේ කොහොමද ? හැමදේටම bike book එක ඕනේ .

    පොතේ කොපියක් මේල් කරගනින් යන්න ඕන නෑ
    පස්සේ වෙලාවක් හම්බුනාම පලයන්
    හැබැයි හැම තැනම, වාහනේ ගත්ත ගමන් නිසා කොපියට ආදායම් බලපත්‍රේ දෙන්නේ නෑ
    මරදානේ තියෙන එකේ නම් දෙනවා
    හැබැයි මම ගත්තේ Honda එකෙන් උන්ගේ contacts ඇති මරදාන ලගම නිසා
    ඉන්ෂුවරන්ස් එක කොහොමත් උන් දෙනවනේ ගන්නකොට
    ඒකෙන් පුලුවන් පදින්න සතියක් / සති දෙකක්ද කොහෙද
    :P:P:P:P
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පොතේ කොපියක් මේල් කරගනින් යන්න ඕන නෑ
    පස්සේ වෙලාවක් හම්බුනාම පලයන්
    හැබැයි හැම තැනම, වාහනේ ගත්ත ගමන් නිසා කොපියට ආදායම් බලපත්‍රේ දෙන්නේ නෑ
    මරදානේ තියෙන එකේ නම් දෙනවා
    හැබැයි මම ගත්තේ Honda එකෙන් උන්ගේ contacts ඇති මරදාන ලගම නිසා
    ඉන්ෂුවරන්ස් එක කොහොමත් උන් දෙනවනේ ගන්නකොට
    ඒකෙන් පුලුවන් පදින්න සතියක් / සති දෙකක්ද කොහෙද
    :P:P:P:P

    Machan thanks a lot for all these information. on Saturdays also that Maradana branch is open to get revenue license ?