Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hero_Honda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම වෙතින්

HONDA නව යතුරු පැදි පෙළක් වෙළෙඳපොළට

වර්ෂ 1948 දී පමණ සෙයිචිරෝ හොන්ඩා මහතා විසින් පුට්සයිකලයට පොඩි එන්ජිමක් සාදා තම බිරිඳට එළවළු රැගෙන ඒම සඳහා බයිසිකලයක් සාදා දෙන ලදී. එම බයිසිකලය ක්‍රම ක්‍රමයෙන් දියුණු කිරීමෙන් අනතුරුව 1949 වර්ෂයේදී සෙයිචිරෝ හොන්ඩා මහතා විසින් වෙළෙඳ භාණ්ඩයක් ලෙස පළමුවැනි යතුරු පැදිය වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලදී. හොන්ඩා ඩි්රම් (සිහිනයේ බලය) ලෙස එම යතුරු පැදිය නම් කරන ලදී. සෑම දෙයක්ම සිහිනයක් ලෙස දකිමින් එතැන් සිට ආරම්භ වූ හොන්ඩා සමාගම වර්තමානය වන විට ලෝකයේ අංක එකේ යතුරු පැදි නිපදවන හා තාක්ෂණයෙන් උසස් නව නිෂ්පාදන ලොවට හඳුන්වාදෙන සමාගම ලෙස ලෝක ප්‍රකට වී තිබෙන බව මෙරට හොන්ඩා යතුරු පැදි සඳහා එකම අලෙවි නියෝජිත වන සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා දිවයින පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවකදී කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා එම සමාගමේ අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා මහතාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තරීන්ද්‍ර කළුපෙරුම මහතාත් සහභාගි විය.

මෙහිදී හොන්ඩා යතුරු පැදි ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම ආරම්භ කිරීම හා එහි ව්‍යාප්තිය ගැන වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා

මෙලෙස ලෝකය පුරා ප්‍රචලිත වූ හොන්ඩා යතුරු පැදි ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම ආරම්භ කරන ලද්දේ 1960 තරම් අතීතයේ සිට බවත් හොන්ඩා යතුරු පැදි සඳහා මෙරට තිබුණු ඉල්ලුම නිසාම 1977 වර්ෂයේදී හොන්ඩා යතුරු පැදි අලෙවිය සඳහා ස්ටැෆර්ඩ් මෝටර්ස් නමින් නව සමාගමක් ආරම්භ කිරීමට එහි නිර්මාතෘ පියවරගෙන තිබුණා.

ඒ දවස්වල ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූයේ හොන්ඩා යතුරු පැදියි. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ යතුරු පැදි 100 ක් අලෙවි වුණා නම් ඉන් 92 ක්ම අලෙවි වුයේ හොන්ඩා යතුරු පැදි බවත් කළුපෙරුම මහතා කීය. ඒ කාලයේ යතුරු පැදි ධාවනය කරන්න නොදන්නා අය පවා යතුරු පැදි පැදගෙන ගොස් වැටිල තුවාල වෙනවා. ඒ අයට ප්‍රතිකාර කරන්න හදිසි අනතුරු අංශයේ වෙනම වාට්ටුවකුත් තිබුණා. ඒකට හොන්ඩා වාට්ටුව කියල නමකුත් පට බැඳී තිබුණා. ඒ දවස්වල ශ්‍රී ලංකාවේ ඕනෑම යතුරු පැදියක් හඳුන්වනු ලැබුවේ හොන්ඩා නමින්. යතුරු පැදිය හා හොන්ඩා නාමය අතර ඒතරම් විශාල බැඳීමක් ඇති වී තිබුණා.

වර්ෂ 1985 වන විට ලෝක ආර්ථිකයේ විශාල වෙනස්වීමක් ඇති වුණා. මෙහිදී ඇමරිකානු ඩොලරය හා ජපන් යෙන් ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව ඉහළ ගියා. ඒ අනුව 1985 වසරේ සත 15 ට තිබුණ ජපන් යෙන් එකක මිල සත 85 දක්වා ඉහළ ගියා. මේ නිසා ජපානයෙන් අප ගෙන්වූ යතුරු පැදිවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මේ නිසා 1985 හා 86 වසර වන විට ජපන් යතුරු පැදිවලට තිබුණු ඉල්ලුමත් පහළ වැටෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි, ජපන් නිෂ්පාදන මිලදී ගත් අනිකුත් රටවල්වලටත් බලපෑවා.

1985 වසරේ සිදුවූ ආර්ථික වෙනස්වීමත් සමග ජපානයේ හොන්ඩා සමාගම මෙයට පිළියමක් වශයෙන් හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය කලාපීය වශයෙන් ආරම්භ කිරීමට යොමු වුණා. ඒ අනුව 1987 වසරේදී හොන්ඩා සමාගම ඉන්දියානු සමාගමක් හා එක්ව ඉන්දියාවේ යතුරු පැදි කර්මාන්තශාලාවක් ආරම්භ කළා. ඒ ආකාරයෙන් තමයි හීරෝ හොන්ඩා යතුරු පැදි බිහි වුණේ. එය ඉන්දියානු හීරෝ සමාගම හා ජපානයේ හොන්ඩා සමාගම එක්ව නිෂ්පාදනය කළ යතුරු පැදියක්.

ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම හොන්ඩා යතුරු පැදි මෙරටට ගෙන්වා බෙදාහැරීම නිසා හීරෝ හොන්ඩා යතුරු පැදිත් අප සමාගම විසින්ම ගෙන්වා බෙදාහැරීම සිදු කළා. ඒ සඳහා බලපෑ මූලිකම හේතුව වුණේ හීරෝ හොන්ඩා, ජපානයෙන් හොන්ඩා සමාගමට අයත්වීම හා ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කිරීමයි. එම යතුරු පැදි හොන්ඩා යතුරු පැදිවලට වඩා මිලෙන් අඩුවීමත් ඒවා මෙරට වෙළෙඳපොළට සරිලන මිල ගණන් යටතේ තිබීම අලෙවියට පහසු වුණා.

මේ ආකාරයෙන් 1987 සිට හීරෝ හොන්ඩා නිෂ්පාදන අප සමාගම විසින් අලෙවි කිරීම නිසා හොන්ඩා යතුරු පැදි අලෙවි කිරීම සීමා වුණා.

මේ ආකාරයෙන් ඉතා සාර්ථකව හීරෝ හොන්ඩා නිෂ්පාදන අලෙවියේ අප සමාගම නියෑළී සිටියත් පසුගිය වසර 1 1/2 ඇතුළත ජපානයේ හොන්ඩා සමාගමත් ඉන්දියාවේ හීරෝ සමාගමත් අතර තිබුණු නොවිසඳුනු ගැටලු හා යම් යම් ඝට්ටන මත ජපානයේ හොන්ඩා සමාගම විසින් ඉන්දියාවේ හීරෝ සමාගමෙන් වෙන් වුණා. ඒ අනුව හීරෝ හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ පිහිටා තිබූ සමාගමෙන් හොන්ඩා සමාගමට තිබුණු සියලුම කොටස් ඉන්දියාවේ හීරෝ සමාගමට, හොන්ඩා සමාගම විසින් අලෙවි කරනු ලැබුවා. මේ ආයතන දෙක වෙන්වීමේදී ඇතිකර ගත් ගිවිසුම් අනුව, හීරෝ සමාගම 2014 වර්ෂය වන තුරු හීරෝ හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය කිරීමටත් නියමිතව තිබුණත් ඊට ප්‍රථම හීරෝ සමාගම විසින් හීරෝ නමින් වෙනමම යතුරු පැදියක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

එම යතුරු පැදිය හොන්ඩා යතුරු පැදියක් නොවන නිසාත් අප ජපානයේ හොන්ඩා සමාගමේ අලෙවි නියෝජිතයන් නිසාත් අප එයට සම්බන්ධ වුණේ නැහැ. එම යතුරු පැදි ශ්‍රී ලංකාවේ වෙනත් සමාගමක් මගින් ඉදිරියේදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතයි.

ඒ අනුව අප සමාගම නැවතත් ජපාන් තාක්ෂණයෙන් නිෂ්පාදිත යතුරු පැදි නැවත වරක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. හීරෝ හොන්ඩා යතුරු පැදිවලට මෙරට තිබුණු ඉල්ලුම නිසා අප ජපන් හොන්ඩා යතුරු පැදි ගෙන්වා බෙදාහැරීමට එතරම් උනන්දු වුණේ නැහැ. නමුත් වර්තමාන තත්ත්වය අනුව අප නැවත වරක් හොන්ඩා යතුරු පැදි ගෙන්වීමටත් ඒවා මහා පරිමාණයෙන් හඳුන්වාදීමටත් කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජපානයේ හොන්ඩා සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා තිබෙන හොන්ඩා මෝටර්සයිකල් ඇන්ඩ් ස්කූටර් ඉන්දියා සමාගමෙන් අප යතුරු පැදි ගෙන්වා බෙදා හැරීමට කටයුතු කරනවා.

මෙහිදී දිවයින යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම, අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තරීන්ද්‍ර කළුපෙරුම යන මහත්වරුන් දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍ර(- හොන්ඩා යතුරු පැදි හඳුන්වාදීම සිදුවන්නේ කවදාද?

වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා

පි(- මුලින්ම අපි හොන්ඩා ඩියෝ කියන ස්කූටරය තමයි හඳුන්වා දෙන්නේ. පසුගිය සතියේ එහි ප්රචාරක කටයුතු අප සමාගම විසින් ආරම්භ කළා. හොන්ඩා නාමය යටතේ යතුරු පැදි වර්ග 12 ක් හඳුන්වාදීමට නියමිතයි. ඒවා මාසයෙන් මාසයට අප හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍ර(- හොන්ඩා යතුරු පැදි ගෙන්වීම සිදු කරන්නේ ඉන්දියාවෙන් පමණක්ද? ජපානයෙන් හොන්ඩා යතුරු පැදි ගෙන්වීමක් සිදු කරන්නේ නැද්ද?

වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා

පි(- ජපන් යතුරු පැදි මිලෙන් ඉතා අධිකයි. ඒ නිසා මෙරට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි මට්ටමක එම යතුරු පැදි නැහැ. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි හොන්ඩා කියන්නේ මේ වන විට ලෝක ව්‍යාප්ත සමාගමක්. මේ වන විට ලෝකයේ රටවල් 28 ක හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය කරනවා. ඒ රටවල්වල නිෂ්පාදන මිල ගණන් අපේ රටට උචිත නම් අපි ඒ රටවල්වලිනුත් යතුරු පැදි ගෙන්වා බෙදා හරිනවා. ඒ සඳහා අපි රටවල් කීපයක් තෝරා ගෙන තිබෙනවා. මේ රටවල් 28 ම නිෂ්පාදනය කරන යතුරු පැදි හොන්ඩා තාක්ෂණයෙන් සමන්විතයි.

ප්‍ර(- ඉදිරියේදී ගෙන්වීමට නියමිත හොන්ඩා යතුරු පැදි වර්ග වශයෙන් නම් කළොත්?

ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තරීන්ද්‍ර කළුපෙරුම මහතා

පි(- මේ වසර අවසන් වන විට පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන විවිධ මාදිලියේ හොන්ඩා යතුරු පැදි 12 ක් හඳුන්වාදීමට නියමිතයි. මේ වන විට ඉන්දියාවේ වැඩිම අලෙවියක් හා බෙහෙවින් ජනප්රියවී තිබෙන හොන්ඩා ඇක්ටිවා ස්කූරටය ලබන මාසයේදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. මේ වන විට හොන්ඩා ඩියෝ ස්කූරටය මෙරටට හඳුන්වාදී තිබෙනවා. හොන්ඩා ඩී්රම් යූගා 110cc යතුරු පැදිය නොවැම්බර් මාසය වන විට හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම තරුණයන් අතර බෙහෙවින් ජනප්‍රිය හොන්ඩා ඞR125 ටේ්රල් යතුරු පැදියත් අප නැවත හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම CD100, CB

125, Unicorn 125, Shine 125 සහ Dazzler ආදී හොන්ඩා යතුරු පැදි මෙරට පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මේ සියලුම යතුරු පැදි ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ඉහළ තාක්ෂණයෙන් සමන්විතයි.

ඊට අමතරව මෙරට ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැපැල් 90 මාදිලියේ යතුරු පැදිත් අප නව මුහුණුවරකින් හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව ලෝකයේ වැඩි අලෙවි වාර්තාවක් තැබූ (මිලියන 24) Sමචැර Cමඉ 50 යතුරු පැදිය නැවත වරක් වර්තමානයට ගැලපෙන ආකාරයට නවීකරණය කර හඳුන්වාදීමටත් අප සූදානමින් සිටිනවා.

ප්‍ර(- මේ වන විට මෙරට අලෙවි කරන සියලුම යතුරු පැදිවල මිල ඉහළයි. මේ තත්ත්වය යටතේ හොන්ඩා යතුරු පැදි අලෙවි කිරීම අභියෝගයක් නේද?

වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා

පි(- ජපානයේ හොන්ඩා මව් සමාගමට අනුබද්ධ හොන්ඩා මෝටර්සයිකල් ඇන්ඩ් ස්කූටර් ඉන්දියා සමාගමෙන් හා හොන්ඩා යතුරු පැදි නිපදවන අනිකුත් රටවල්වලින් හොන්ඩා යතුරු පැදි ගෙන්වා බෙදාහරින බව මා ඉහත ප්‍රකාශ කළා. එම සියලුම කර්මාන්තශාලාවල සුවිශේෂත්වය තමයි ඒවා සියයට 100 ක්ම ජපානයේ මව් සමාගම විසින්ම පවත්වාගෙන යැම. ඒ කර්මාන්තශාලාවල නිපදවන යතුරු පැදි හොන්ඩා යතුරු පැදියේ නිල සලකුණම යෙදූ සියයට 100 ක් ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන යතුරු පැදියි. ශ්‍රී ලංකාවේ වසරට 50 කට අධික කාලයක් හොන්ඩා යතුරු පැදි නියෝජිතයෝ ලෙස අප කෙරෙහි පාරිභෝගිකයන් තබා තිබෙන විශ්වාසය අපි කඩ කරන්නේ නැහැ. මෙරට පාරිභෝගිකයන්ට දැරිය හැකි සාධාරණ මිලකට හොන්ඩා යතුරු පැදි අප ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍ර(- මේ තත්ත්වයන් මත මේ වන විට මෙරට හීරෝ හොන්ඩා යතුරු පැදි භාවිත කරන පාරිභෝගිකයන්ගේ යතුරු පැදි නඩත්තු කටයුතු, අමතර කොටස් ඔවුන් ලබා ගන්නේ කෙසේද?

අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා මහතා

පි(- ඉන්දියාවේ හොන්ඩා සමාගමත් හීරෝ සමාගමත් වෙන්ව යන විට ඇති කරගත් ගිවිසුම් අනුව මේ පාරිභෝගිකයන් රැක බලාගත යුතු බව ඔවුන් ගිවිස ගත් ප්‍රධානම ගිවිසුමක්. ඒ අනුව ඉදිරි වසර 10 ක් පුරාවට හීරෝ හොන්ඩා යතුරු පැදි සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාදීමට, ඒවායේ සේවා සැපයීමට, නඩත්තු කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. ඒ ගැන දැනට හීරෝ හොන්ඩා යතුරු පැදි භාවිත කරන මෙරට පාරිභෝගිකයන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැහැ. එමෙන්ම හීරෝ හොන්ඩා යතුරු පැදි සඳහා ලබාදී තිබෙන වගකීමේ කාලයත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා.

ප්‍ර(- ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ අලෙවි නියෝජිතයන් හොන්ඩා යතුරු පැදි අලෙවිය පිළිබඳව දක්වන්නේ මොන වගේ අදහසක්ද?

වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා

පි(- අපගේ සියලුම අලෙවි නියෝජිතයන්වත් යතුරු පැදි සඳහා සේවා සපයන මහත්වරුන්වත් අපි මේ වන විට දැනුවත් කර තිබෙනවා. ඇත්තටම ඔවුන් හොන්ඩා යතුරු පැදි පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගෙන තිබෙනවා. විශේෂයෙන් අපගේ අලෙවි නියෝජිතයන් හොන්ඩා යතුරු පැදි අලෙවි කිරීමට දැඩි උනන්දුවකින් සිටිනවා.

ප්‍ර(- හොන්ඩා යතුරු පැදි සඳහා අලෙවියෙන් පසු සේවා සපයන්නේ කොහොමද?

අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා මහතා

පි(- දිවයින පුරා විසිරී තිබෙන අපගේ සේවා නියෝජිතවරු හරහා අවශ්‍ය තරම් අමතර කොටස් හා අලෙවියෙන් පසු තත්ත්වයෙන් උසස් සේවාවක් ලබාදීමට අප කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන්ම ජපානයේ පාවිච්චි කර මෙරටට ගෙන්වා භාවිත කරන හොන්ඩා යතුරු පැදි හිමියන්ටත් සේවා ලබාගත හැකි ආකාරයට අපගේ සේවාවන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන්.

උපුටා ගැනීම

http://www.divaina.com/2012/07/22/economic01.html

[QUOTE="mano3989, post: 13091345, member: 348050"] [COLOR="Red"][SIZE="5"]සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම වෙතින් HONDA නව යතුරු පැදි පෙළක් වෙළෙඳපොළට[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]වර්ෂ 1948 දී පමණ සෙයිචිරෝ හොන්ඩා මහතා විසින් පුට්සයිකලයට පොඩි එන්ජිමක් සාදා තම බිරිඳට එළවළු රැගෙන ඒම සඳහා බයිසිකලයක් සාදා දෙන ලදී. එම බයිසිකලය ක්‍රම ක්‍රමයෙන් දියුණු කිරීමෙන් අනතුරුව 1949 වර්ෂයේදී සෙයිචිරෝ හොන්ඩා මහතා විසින් වෙළෙඳ භාණ්ඩයක් ලෙස පළමුවැනි යතුරු පැදිය වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලදී. හොන්ඩා ඩි්රම් (සිහිනයේ බලය) ලෙස එම යතුරු පැදිය නම් කරන ලදී. සෑම දෙයක්ම සිහිනයක් ලෙස දකිමින් එතැන් සිට ආරම්භ වූ හොන්ඩා සමාගම වර්තමානය වන විට ලෝකයේ අංක එකේ යතුරු පැදි නිපදවන හා තාක්ෂණයෙන් උසස් නව නිෂ්පාදන ලොවට හඳුන්වාදෙන සමාගම ලෙස ලෝක ප්‍රකට වී තිබෙන බව මෙරට හොන්ඩා යතුරු පැදි සඳහා එකම අලෙවි නියෝජිත වන සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා දිවයින පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවකදී කියා සිටියේය. මෙම සාකච්ඡාව සඳහා එම සමාගමේ අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා මහතාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තරීන්ද්‍ර කළුපෙරුම මහතාත් සහභාගි විය. මෙහිදී හොන්ඩා යතුරු පැදි ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම ආරම්භ කිරීම හා එහි ව්‍යාප්තිය ගැන වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මෙලෙස ලෝකය පුරා ප්‍රචලිත වූ හොන්ඩා යතුරු පැදි ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම ආරම්භ කරන ලද්දේ 1960 තරම් අතීතයේ සිට බවත් හොන්ඩා යතුරු පැදි සඳහා මෙරට තිබුණු ඉල්ලුම නිසාම 1977 වර්ෂයේදී හොන්ඩා යතුරු පැදි අලෙවිය සඳහා ස්ටැෆර්ඩ් මෝටර්ස් නමින් නව සමාගමක් ආරම්භ කිරීමට එහි නිර්මාතෘ පියවරගෙන තිබුණා. ඒ දවස්වල ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූයේ හොන්ඩා යතුරු පැදියි. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ යතුරු පැදි 100 ක් අලෙවි වුණා නම් ඉන් 92 ක්ම අලෙවි වුයේ හොන්ඩා යතුරු පැදි බවත් කළුපෙරුම මහතා කීය. ඒ කාලයේ යතුරු පැදි ධාවනය කරන්න නොදන්නා අය පවා යතුරු පැදි පැදගෙන ගොස් වැටිල තුවාල වෙනවා. ඒ අයට ප්‍රතිකාර කරන්න හදිසි අනතුරු අංශයේ වෙනම වාට්ටුවකුත් තිබුණා. ඒකට හොන්ඩා වාට්ටුව කියල නමකුත් පට බැඳී තිබුණා. ඒ දවස්වල ශ්‍රී ලංකාවේ ඕනෑම යතුරු පැදියක් හඳුන්වනු ලැබුවේ හොන්ඩා නමින්. යතුරු පැදිය හා හොන්ඩා නාමය අතර ඒතරම් විශාල බැඳීමක් ඇති වී තිබුණා. වර්ෂ 1985 වන විට ලෝක ආර්ථිකයේ විශාල වෙනස්වීමක් ඇති වුණා. මෙහිදී ඇමරිකානු ඩොලරය හා ජපන් යෙන් ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව ඉහළ ගියා. ඒ අනුව 1985 වසරේ සත 15 ට තිබුණ ජපන් යෙන් එකක මිල සත 85 දක්වා ඉහළ ගියා. මේ නිසා ජපානයෙන් අප ගෙන්වූ යතුරු පැදිවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මේ නිසා 1985 හා 86 වසර වන විට ජපන් යතුරු පැදිවලට තිබුණු ඉල්ලුමත් පහළ වැටෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි, ජපන් නිෂ්පාදන මිලදී ගත් අනිකුත් රටවල්වලටත් බලපෑවා. 1985 වසරේ සිදුවූ ආර්ථික වෙනස්වීමත් සමග ජපානයේ හොන්ඩා සමාගම මෙයට පිළියමක් වශයෙන් හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය කලාපීය වශයෙන් ආරම්භ කිරීමට යොමු වුණා. ඒ අනුව 1987 වසරේදී හොන්ඩා සමාගම ඉන්දියානු සමාගමක් හා එක්ව ඉන්දියාවේ යතුරු පැදි කර්මාන්තශාලාවක් ආරම්භ කළා. ඒ ආකාරයෙන් තමයි හීරෝ හොන්ඩා යතුරු පැදි බිහි වුණේ. එය ඉන්දියානු හීරෝ සමාගම හා ජපානයේ හොන්ඩා සමාගම එක්ව නිෂ්පාදනය කළ යතුරු පැදියක්. ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගම හොන්ඩා යතුරු පැදි මෙරටට ගෙන්වා බෙදාහැරීම නිසා හීරෝ හොන්ඩා යතුරු පැදිත් අප සමාගම විසින්ම ගෙන්වා බෙදාහැරීම සිදු කළා. ඒ සඳහා බලපෑ මූලිකම හේතුව වුණේ හීරෝ හොන්ඩා, ජපානයෙන් හොන්ඩා සමාගමට අයත්වීම හා ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කිරීමයි. එම යතුරු පැදි හොන්ඩා යතුරු පැදිවලට වඩා මිලෙන් අඩුවීමත් ඒවා මෙරට වෙළෙඳපොළට සරිලන මිල ගණන් යටතේ තිබීම අලෙවියට පහසු වුණා. මේ ආකාරයෙන් 1987 සිට හීරෝ හොන්ඩා නිෂ්පාදන අප සමාගම විසින් අලෙවි කිරීම නිසා හොන්ඩා යතුරු පැදි අලෙවි කිරීම සීමා වුණා. මේ ආකාරයෙන් ඉතා සාර්ථකව හීරෝ හොන්ඩා නිෂ්පාදන අලෙවියේ අප සමාගම නියෑළී සිටියත් පසුගිය වසර 1 1/2 ඇතුළත ජපානයේ හොන්ඩා සමාගමත් ඉන්දියාවේ හීරෝ සමාගමත් අතර තිබුණු නොවිසඳුනු ගැටලු හා යම් යම් ඝට්ටන මත ජපානයේ හොන්ඩා සමාගම විසින් ඉන්දියාවේ හීරෝ සමාගමෙන් වෙන් වුණා. ඒ අනුව හීරෝ හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ පිහිටා තිබූ සමාගමෙන් හොන්ඩා සමාගමට තිබුණු සියලුම කොටස් ඉන්දියාවේ හීරෝ සමාගමට, හොන්ඩා සමාගම විසින් අලෙවි කරනු ලැබුවා. මේ ආයතන දෙක වෙන්වීමේදී ඇතිකර ගත් ගිවිසුම් අනුව, හීරෝ සමාගම 2014 වර්ෂය වන තුරු හීරෝ හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය කිරීමටත් නියමිතව තිබුණත් ඊට ප්‍රථම හීරෝ සමාගම විසින් හීරෝ නමින් වෙනමම යතුරු පැදියක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. එම යතුරු පැදිය හොන්ඩා යතුරු පැදියක් නොවන නිසාත් අප ජපානයේ හොන්ඩා සමාගමේ අලෙවි නියෝජිතයන් නිසාත් අප එයට සම්බන්ධ වුණේ නැහැ. එම යතුරු පැදි ශ්‍රී ලංකාවේ වෙනත් සමාගමක් මගින් ඉදිරියේදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතයි. ඒ අනුව අප සමාගම නැවතත් ජපාන් තාක්ෂණයෙන් නිෂ්පාදිත යතුරු පැදි නැවත වරක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. හීරෝ හොන්ඩා යතුරු පැදිවලට මෙරට තිබුණු ඉල්ලුම නිසා අප ජපන් හොන්ඩා යතුරු පැදි ගෙන්වා බෙදාහැරීමට එතරම් උනන්දු වුණේ නැහැ. නමුත් වර්තමාන තත්ත්වය අනුව අප නැවත වරක් හොන්ඩා යතුරු පැදි ගෙන්වීමටත් ඒවා මහා පරිමාණයෙන් හඳුන්වාදීමටත් කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ජපානයේ හොන්ඩා සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා තිබෙන හොන්ඩා මෝටර්සයිකල් ඇන්ඩ් ස්කූටර් ඉන්දියා සමාගමෙන් අප යතුරු පැදි ගෙන්වා බෙදා හැරීමට කටයුතු කරනවා. මෙහිදී දිවයින යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම, අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තරීන්ද්‍ර කළුපෙරුම යන මහත්වරුන් දුන් පිළිතුරු පහත දැක්වේ. ප්‍ර(- හොන්ඩා යතුරු පැදි හඳුන්වාදීම සිදුවන්නේ කවදාද? වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා පි(- මුලින්ම අපි හොන්ඩා ඩියෝ කියන ස්කූටරය තමයි හඳුන්වා දෙන්නේ. පසුගිය සතියේ එහි ප්රචාරක කටයුතු අප සමාගම විසින් ආරම්භ කළා. හොන්ඩා නාමය යටතේ යතුරු පැදි වර්ග 12 ක් හඳුන්වාදීමට නියමිතයි. ඒවා මාසයෙන් මාසයට අප හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍ර(- හොන්ඩා යතුරු පැදි ගෙන්වීම සිදු කරන්නේ ඉන්දියාවෙන් පමණක්ද? ජපානයෙන් හොන්ඩා යතුරු පැදි ගෙන්වීමක් සිදු කරන්නේ නැද්ද? වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා පි(- ජපන් යතුරු පැදි මිලෙන් ඉතා අධිකයි. ඒ නිසා මෙරට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි මට්ටමක එම යතුරු පැදි නැහැ. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි හොන්ඩා කියන්නේ මේ වන විට ලෝක ව්‍යාප්ත සමාගමක්. මේ වන විට ලෝකයේ රටවල් 28 ක හොන්ඩා යතුරු පැදි නිෂ්පාදනය කරනවා. ඒ රටවල්වල නිෂ්පාදන මිල ගණන් අපේ රටට උචිත නම් අපි ඒ රටවල්වලිනුත් යතුරු පැදි ගෙන්වා බෙදා හරිනවා. ඒ සඳහා අපි රටවල් කීපයක් තෝරා ගෙන තිබෙනවා. මේ රටවල් 28 ම නිෂ්පාදනය කරන යතුරු පැදි හොන්ඩා තාක්ෂණයෙන් සමන්විතයි. ප්‍ර(- ඉදිරියේදී ගෙන්වීමට නියමිත හොන්ඩා යතුරු පැදි වර්ග වශයෙන් නම් කළොත්? ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තරීන්ද්‍ර කළුපෙරුම මහතා පි(- මේ වසර අවසන් වන විට පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන විවිධ මාදිලියේ හොන්ඩා යතුරු පැදි 12 ක් හඳුන්වාදීමට නියමිතයි. මේ වන විට ඉන්දියාවේ වැඩිම අලෙවියක් හා බෙහෙවින් ජනප්රියවී තිබෙන හොන්ඩා ඇක්ටිවා ස්කූරටය ලබන මාසයේදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනවා. මේ වන විට හොන්ඩා ඩියෝ ස්කූරටය මෙරටට හඳුන්වාදී තිබෙනවා. හොන්ඩා ඩී්රම් යූගා 110cc යතුරු පැදිය නොවැම්බර් මාසය වන විට හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම තරුණයන් අතර බෙහෙවින් ජනප්‍රිය හොන්ඩා ඞR125 ටේ්රල් යතුරු පැදියත් අප නැවත හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම CD100, CB 125, Unicorn 125, Shine 125 සහ Dazzler ආදී හොන්ඩා යතුරු පැදි මෙරට පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මේ සියලුම යතුරු පැදි ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ඉහළ තාක්ෂණයෙන් සමන්විතයි. ඊට අමතරව මෙරට ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැපැල් 90 මාදිලියේ යතුරු පැදිත් අප නව මුහුණුවරකින් හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව ලෝකයේ වැඩි අලෙවි වාර්තාවක් තැබූ (මිලියන 24) Sමචැර Cමඉ 50 යතුරු පැදිය නැවත වරක් වර්තමානයට ගැලපෙන ආකාරයට නවීකරණය කර හඳුන්වාදීමටත් අප සූදානමින් සිටිනවා. ප්‍ර(- මේ වන විට මෙරට අලෙවි කරන සියලුම යතුරු පැදිවල මිල ඉහළයි. මේ තත්ත්වය යටතේ හොන්ඩා යතුරු පැදි අලෙවි කිරීම අභියෝගයක් නේද? වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා පි(- ජපානයේ හොන්ඩා මව් සමාගමට අනුබද්ධ හොන්ඩා මෝටර්සයිකල් ඇන්ඩ් ස්කූටර් ඉන්දියා සමාගමෙන් හා හොන්ඩා යතුරු පැදි නිපදවන අනිකුත් රටවල්වලින් හොන්ඩා යතුරු පැදි ගෙන්වා බෙදාහරින බව මා ඉහත ප්‍රකාශ කළා. එම සියලුම කර්මාන්තශාලාවල සුවිශේෂත්වය තමයි ඒවා සියයට 100 ක්ම ජපානයේ මව් සමාගම විසින්ම පවත්වාගෙන යැම. ඒ කර්මාන්තශාලාවල නිපදවන යතුරු පැදි හොන්ඩා යතුරු පැදියේ නිල සලකුණම යෙදූ සියයට 100 ක් ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන යතුරු පැදියි. ශ්‍රී ලංකාවේ වසරට 50 කට අධික කාලයක් හොන්ඩා යතුරු පැදි නියෝජිතයෝ ලෙස අප කෙරෙහි පාරිභෝගිකයන් තබා තිබෙන විශ්වාසය අපි කඩ කරන්නේ නැහැ. මෙරට පාරිභෝගිකයන්ට දැරිය හැකි සාධාරණ මිලකට හොන්ඩා යතුරු පැදි අප ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍ර(- මේ තත්ත්වයන් මත මේ වන විට මෙරට හීරෝ හොන්ඩා යතුරු පැදි භාවිත කරන පාරිභෝගිකයන්ගේ යතුරු පැදි නඩත්තු කටයුතු, අමතර කොටස් ඔවුන් ලබා ගන්නේ කෙසේද? අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා මහතා පි(- ඉන්දියාවේ හොන්ඩා සමාගමත් හීරෝ සමාගමත් වෙන්ව යන විට ඇති කරගත් ගිවිසුම් අනුව මේ පාරිභෝගිකයන් රැක බලාගත යුතු බව ඔවුන් ගිවිස ගත් ප්‍රධානම ගිවිසුමක්. ඒ අනුව ඉදිරි වසර 10 ක් පුරාවට හීරෝ හොන්ඩා යතුරු පැදි සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාදීමට, ඒවායේ සේවා සැපයීමට, නඩත්තු කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. ඒ ගැන දැනට හීරෝ හොන්ඩා යතුරු පැදි භාවිත කරන මෙරට පාරිභෝගිකයන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැහැ. එමෙන්ම හීරෝ හොන්ඩා යතුරු පැදි සඳහා ලබාදී තිබෙන වගකීමේ කාලයත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ප්‍ර(- ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ අලෙවි නියෝජිතයන් හොන්ඩා යතුරු පැදි අලෙවිය පිළිබඳව දක්වන්නේ මොන වගේ අදහසක්ද? වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා පි(- අපගේ සියලුම අලෙවි නියෝජිතයන්වත් යතුරු පැදි සඳහා සේවා සපයන මහත්වරුන්වත් අපි මේ වන විට දැනුවත් කර තිබෙනවා. ඇත්තටම ඔවුන් හොන්ඩා යතුරු පැදි පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගෙන තිබෙනවා. විශේෂයෙන් අපගේ අලෙවි නියෝජිතයන් හොන්ඩා යතුරු පැදි අලෙවි කිරීමට දැඩි උනන්දුවකින් සිටිනවා. ප්‍ර(- හොන්ඩා යතුරු පැදි සඳහා අලෙවියෙන් පසු සේවා සපයන්නේ කොහොමද? අලෙවි හා විකුණුම් සාමාන්‍යාධිකාරි චාරක පෙරේරා මහතා පි(- දිවයින පුරා විසිරී තිබෙන අපගේ සේවා නියෝජිතවරු හරහා අවශ්‍ය තරම් අමතර කොටස් හා අලෙවියෙන් පසු තත්ත්වයෙන් උසස් සේවාවක් ලබාදීමට අප කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන්ම ජපානයේ පාවිච්චි කර මෙරටට ගෙන්වා භාවිත කරන හොන්ඩා යතුරු පැදි හිමියන්ටත් සේවා ලබාගත හැකි ආකාරයට අපගේ සේවාවන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන්. [/COLOR][/SIZE] [COLOR="red"][SIZE="3"]උපුටා ගැනීම[/SIZE][/COLOR] [url]http://www.divaina.com/2012/07/22/economic01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom