මචන්ලා ලඟදිම ස්‌ටැෆර්ඩ් මෝටර්ස් එකෙන් Hero MotoCorp (කලින් Hero Honda )කරන එක නවත්තනවා.එකට හෙතුව මෙතනින් බලාගන්න ,
හොඳම news එක තමයි ස්‌ටැෆර්ඩ් මෝටර්ස් වලින් Honda අලුත් බයික් වගයක් දාන්න යන්නේ.දැනගන්න තියෙන විදියට Hero MotoCorp (කලින් Hero Honda ) කරන්න යන්නේ Abans ලා.මුන් කොහොම කරයිද කියලනම් sure නැහැ.

habai ithin mun japanese recondition bikuth genawa nam thamai hoda 

r125 kiyanne oya cbr125r wenna one neda 