Heroku එකෙන් ඇරියා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍

    අඩේ සතියක්වත් නෑ මගේ වෙබ් Full stack ඇප් එක දාලා . දැන් කපාගන්නවලුනේ..... එත්කොට මම ගෙවන් නැතුව හිටියොත් ඇප් එක අයින් කරයිද මුන්?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගෙවලා ගන්න තියෙන ඒවට බලු වැඩ කරන්න එපා බන්...ෆ්‍රී දෙන ඒවා තියෙන්නේ...ඒවා ගනින්කෝ...ඕක පාවිච්චි කරානම් ගෙවලා දාපන්... ඩොලර් 2යි නේ... අන්තිමට මුලු රටම චාටර් වෙනවා ඕවා කරලා...සිරාවට කියන්නේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    ගෙවලා ගන්න තියෙන ඒවට බලු වැඩ කරන්න එපා බන්...ෆ්‍රී දෙන ඒවා තියෙන්නේ...ඒවා ගනින්කෝ...ඕක පාවිච්චි කරානම් ගෙවලා දාපන්... ඩොලර් 2යි නේ... අන්තිමට මුලු රටම චාටර් වෙනවා ඕවා කරලා...සිරාවට කියන්නේ
    meka free kiyala kiynne e unata dan gewannalu

    දැන් ඕකෙ ෆ්රී ටියර් අයින් කරලා බං
    ehnam eka thama .. wena alternative dnwd fullstack deployment krnn tyn free ewa
    ------ Post added on Oct 6, 2023 at 8:41 PM
     
    • Sad
    Reactions: kolavari