Heta bar wahalada?

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මචන්ලා හෙට බාර් වහලද.. අපි මේ පොඩි ට්‍රිපක් යන්න සෙට් වෙලා ඉන්නෙ, එහෙම උනොත් බඩුම තමා. :baffled:
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩෝ ඔව බොන්න එපා බන් මල ඡරාව උබල කොහොමද බන් ඔව උගුරෙන් පල්ලෙහාට හලා ගන්නේ මල අප්පිරියයි .:angry:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අඩෝ ඔව බොන්න එපා බන් මල ඡරාව උබල කොහොමද බන් ඔව උගුරෙන් පල්ලෙහාට හලා ගන්නේ මල අප්පිරියයි .:angry:


    ඩොක්ටර් මාමා කියල තියෙන්නෙ බෙයියං බොනකොට රහ බලන්න එපා කීලා
    :rofl::rofl::rofl::rofl: