heta chande denna issella meka tikak balapalla

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
හීහීහී.. උබලා මේකේ නහින නෑහිල්ලට.. උන් වෙනුවෙන් කඩේ යන.. කුනුහරුප කියන.. ආන්ඩුවට චන්දෙ දෙන උන්ට ශාප කරන තරමට අඩු ගානේ ජේවීපී එක මේ පාර 80% ක් වත් චන්ද ගන්න ඕන.. නෑත්තන් වෑඩක් නෑ.. :lol:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හීහීහී.. උබලා මේකේ නහින නෑහිල්ලට.. උන් වෙනුවෙන් කඩේ යන.. කුනුහරුප කියන.. ආන්ඩුවට චන්දෙ දෙන උන්ට ශාප කරන තරමට අඩු ගානේ ජේවීපී එක මේ පාර 80% ක් වත් චන්ද ගන්න ඕන.. නෑත්තන් වෑඩක් නෑ.. :lol:

    මේ රටේ මිනිස්සු කොටින්ගෙන් රට බේරගන්න මහින්ට චන්දෙ දුන්නා වගේ මහින්දගෙන් බේර ගන්න JVP එකට චන්දෙ දෙන්නේ බන්. බේරගන්න පුළුවන් එකම බලවේගයත් උන් විතරයි.
     
    Last edited: