heta dansal yannath oone

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    xidsXht.jpeg
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,009
    1
    59,070
    113
    Mother Earth
    මගේ යාළුවො ටිකයි මමයි අපි පිට පිට 8 පාරක් අයිස්ක්‍රීම් දන්සල් දුන්නා. කොරෝනා වලින් break වුණ පාර දැන් 2පාරක් මිස් වුණා. මේ පාර මිස් වුණේ කොල්ලන්ට සල්ලි නෑ. මොකද අපි 5ස් දෙනෙක් ඉන්නෙ. වියදම ටිකක් අමාරු නිසා දෙන්නෑ. හැමෝම අහනවා මේ පාර දෙන්නැද්ද කියල. ගෙදෙට්ටත් ඇවිත් ඇහුවා පොඩි උන් ටිකක්. :D

    ඔව් සීනි සම්බෝල දෙනවා
    ළඟ තියෙන බේකරි කාරයගෙ මරු මොළේ.
    ------ Post added on May 4, 2023 at 8:25 PM