Heta lankawa bangladesh walata paradunoth Indiyawata hoda padamak

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    උබලගේ මොලේ තමයි මොලේ .ලංකාවේ නමට හෙනගහුවත් කමක් නැහැ කොහෙවත් ඉන්න රටකට පාඩම උගන්නුවොත්?:growl:

    යකෝ අපි මේ සිරිස් එකේ ගහපු මැච් ඔක්කොම පරාදයි එහෙම කලොත් .අඩුගානේ එකක් හරි දිනාගන්න එක තමයි කරන්න ඕනේ .

    අපිට ඔය එක රටකින්වත් වැඩක් නැහැ .:no::growl:
     

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    bonus point ekak one na bung. BD heta match eka dinnoth athy india eliye :rofl: grup stages wala india kawa ne BD ewun geng ;)
    Ape ewun dinanawa habai heta blpnko :D