Heta office

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ammo heta nam kohomath wedata yanna be..
    awurudu niwadu iwara wela adum bag aran bodim walata yana set ekata monawa waida..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නැවත දැනුම් දෙන තුරු ඇදිරිනීතිය දැම්මම කොහොමද වැඩට යන්නේ

    anika ape office 24x7 wada. api diwi pudala hari wadata yanna ona scene ekak thiyenne ban
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    uba aithi policiyata gihin wisthare kiyala permit ekak ganin. Ethakota yanna puluwan. Police media spokesman kiewe.

    balamu heta udeta thamai karana deyak, dan curfew ney. balapan ada ape naada gedaraka ra dinner ekak set karala thibune okkomala set wenna. eekata yagannath ba curfew nisa :(
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    balamu heta udeta thamai karana deyak, dan curfew ney. balapan ada ape naada gedaraka ra dinner ekak set karala thibune okkomala set wenna. eekata yagannath ba curfew nisa :(

    owa ganan ganna epa bn. matath wada wagayak miss una.
    hithapan thamange pawule minissu nathiwechcha aya gana. apita kamak beemak witharai miss une. e minissunta mona tharam wedanawakda...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Corfue ain kale naththam kohomath yanna baha neda

    Police Spokeman නම් කිවුවා අත්‍යවශ්‍ය සේවා කරන අයට ජාතික හැදුනුම්පතයි ඒ අදාල ආයතනයේ හැදුනුම්පතයි ලග තියාගෙන යන්න කියල අවශ්‍ය උනොත් ඉදිරිපත් කරන්න කියල. ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල තමයි කිවුවෙ

    වෙන පුද්ගලික වැඩ හෝ වෙනත් වැඩ වලට ඇදිරිනීති කාලය තුල යනවා නම් තමන් අයත් වෙන පොලිසියෙන් වෙනම permit එකක් අරන් යන්න කියල තියෙනව.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    හෙට යන්න එපා යකුනෙ. අපි නොදන්න ලොකු කෙස් එකක් තියෙනව දෙශපලකයො ගානට ආරක්ශා වෙලා ඉන්නෙ. මහ ජනතාවට තොරතුරු දෙන්නෙ නෑ.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මාටත් හෙට තමා වැඩ පටන් ගන්නේ. (20 එන්න කියලා තිබ්බේ ඉරිදා නිමාඩු හින්ඳා මන්ම තමා 22 එන්නම් කිව්වේ) අද හවස යන්න ගිහිල්ලාත් ඇදිරි නිතිය හින්ඳා අදහස ඇත ඇරියා බන්.( පැය 3-4 වගේ වෙලාවක් යනවා බන් යන්න.)
    දැන් උඩ බිම බලන් කල්පනා කරනවා හෙට මොකද කරන්නේ කියලා:sorry: