Heta sunamiyak enawada ?

Octa HeliX

Member
Feb 1, 2009
10,275
107
0
කවුද දන්නෙ
හික්!!!

මොන්ගල්ද බන්!!!

කාටද කියන්න පුලුවන් ඕවා එන්න කලින්???


එහෙනන් කලින් පාරත් කියන්න තිබ්බ නෙ!!!
 

niranz

Member
May 22, 2008
60
0
0
Kandy
mehemai machanla............danata ehema enawa kiyala kiyanawa...mokada danata china walata awith lu..sure na ithin...kokatath alert eke indapalla....
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සුනාමි එනකොට කියල එනවද බන් ලොල්
    ඔය හෙට තියෙන චන්ද්‍රග්‍රහනෙ අල්ලල ඔය කතාව කියන්නෙ
    ඒකෙන් කියන විදියට ඕව උනත් අපිට එන සුනාමියක් නෑ බන්
    ඒව එන්නෙ ජපානෙට ලොල්