hey google

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මෙන්න තියෙනව අද දවසේ දැකපු ලොකුම ජෝක් එක...

    https://elakiri.com/threads/එස්-ටී-...ිටි-සිමෙන්ති-කොට්ට-69-ක්-අත්-අඩංගුවට.2029483/
    කඩවත ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් වැඩි මිලට අලෙවි කිරීම සදහා සගවාගෙන සිටි, කිලෝ ග‍්‍රෑම් 50 ක් බර සිමෙන්ති කොට්ට 69 ක්, විශේෂ කාර්ය සාධක බලකාය මැදිහත් වී අත් අඩංගුවට ගෙන ඇති බව සිලෝන් ටුඬේ පුවත්පත වාර්තා කරයි.

    කඩවත, ගෝනහේන, විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම දියත් කර තිබේ.

    ව්‍යාපාරිකයා විසින් සිමෙන්ති අලෙවි කර තිබෙන්නේ රජය අනුමත කළ මිලට වඩා රුපියල් දෙසීයත් – පන්සීයත් අතර ප‍්‍රමාණයකින් වැඩි මිලකට බව පැවසේ.

    සැකකාර ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ෂණ සදහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයට භාර දී ඇති බව වාර්තා වේ.