මම මේ වෙබ් අඩවියටයි ඔයාලා බෙදාහදා ගන්න දේවල් වලටයි කැමතියි.එමෙන්ම මම ලියන්නයි කියවන්නත් කැමතියි,ඉතින් මගේ දැනුම ඔයාලා එක්ක බෙදාගන්න මාත් එකතු වුනා.

රෙජිස්ටර් වෙච්ච දවසෙම පලවෙනි පෝස්ට් එක හැටියට මම අලුත් කියල ත්‍රෙඩ් දානව කියන්නේ අලුත් කෙනෙක් නං වෙන්න බෑ![]()

හායි යාලුවනේ,
මම එලකිරීයට අලුත්.මම මේ වෙබ් අඩවියටයි ඔයාලා බෙදාහදා ගන්න දේවල් වලටයි කැමතියි.එමෙන්ම මම ලියන්නයි කියවන්නත් කැමතියි,ඉතින් මගේ දැනුම ඔයාලා එක්ක බෙදාගන්න මාත් එකතු වුනා.
![]()

හායි යාලුවනේ,
මම එලකිරීයට අලුත්.මම මේ වෙබ් අඩවියටයි ඔයාලා බෙදාහදා ගන්න දේවල් වලටයි කැමතියි.එමෙන්ම මම ලියන්නයි කියවන්නත් කැමතියි,ඉතින් මගේ දැනුම ඔයාලා එක්ක බෙදාගන්න මාත් එකතු වුනා.
![]()

කඩ්ඩ මොකුත් තේරෙන්නේ නෑ, සිංහලෙන් කිව්වනම් මොකක්ද වෙන්න ඕනෙ කියල උදව්වක් කරන්න පුළුවන්.

මම අලුතෙන් join වුනේ ඔයාලගේ සයිට් එකට...මේකේ ඔයාලා දාන ඒවා හොඳයි..ඉස්සරහට මාත් දන්න දේවල් දාන්න බලන්නම්..![]()
රෙජිස්ටර් වෙච්ච දවසෙම පලවෙනි පෝස්ට් එක හැටියට මම අලුත් කියල ත්‍රෙඩ් දානව කියන්නේ අලුත් කෙනෙක් නං වෙන්න බෑ![]()

බෑ නේන්නංඅම්මප ඒකනම් ඇත්ත......
මේක GT අයිය හදල තියෙන්නේ එහෙම අලුතෙන් එන ලපයි සිපයිලට ලේසියෙන් ත්‍රෙඩ් දාන්න පුළුවන් විදිහට නෙවෙයි.![]()
මම ආපු දවසේ දාන්න ගිහින් "පෝස්ට් සීයක් දෙසීයක් දාල වර ඉස්සෙලලම්, ආව මෙතන ත්‍රෙඩ් දාන්න. දුවපිය යන්න" කියල වැටුනා
අම්මප ඒකනම් ඇත්ත......
මේක GT අයිය හදල තියෙන්නේ එහෙම අලුතෙන් එන ලපයි සිපයිලට ලේසියෙන් ත්‍රෙඩ් දාන්න පුළුවන් විදිහට නෙවෙයි.![]()
internet apu mul kale nemeineයකෝ ආපු දවසෙම ත්‍රෙඩ් දාන්න බැරි මොකෝ!!මේ ගල් යුගය නෙවේ අයිසේ!!ෆෝරම් එකක ත්‍රෙඩ් දාන්න තුන වසරේ උනුත් දන්නවා!btw වෙල් කම්!
![]()
Save
thank u