Hi! Iam Cortana

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    apcgoz.jpg


    වින්ඩෝස් පෝන් හි නවතම සංස්කරණය ඊයේ හදුන්වාදෙනු ලබුවා.වින්ඩෝස් පෝන් 8.1 යාවත්කාලින කිරීමත් සමග එය භාවිත කරන්නාගේ පහසුව පිණිස හදුන්වාදෙනු ලද virtual personal assistant කොර්ටනා නමින් හදුන්වාදෙන ලදී.මෙහි පසුබිම් කටහඩ සදහා දායක වී ඇත්තේ Jen Taylor නම් කාන්තාවකි.


     
    Last edited: