එළකිරි මිතුරු මිතුරියෙනි ඔබලාට කොහොමද
මම නම් පට්ටම බිසී ඩිලිවරි කරනවා මගේ වහාන 10 ම හයර් දාල.
මාත් යනවා මේ වෙලාවෙ උපරිමයෙන් කරන්න ඕනෙනෙ.
කවුරුත් බය වෙන්න එපා අපේ රටට ත්‍රිවිධ රත්නයේ දළදා සමිදු ආශිර්වාදය ලැබෙනවා.
ජනාධිපතිතුමා අගමැතිතුමා නිවරැදි නායකත්වය දෙනවා