මචන් DVR price ඇහුවා call කරලා අද
Microzone එකෙන් හා advanced digital එකෙන්
Microzone = AVtech DVR එක 4CH DVR 9000 කිවුවා 1 yr warranty එක්ක
advanced digital shop එකේ = HI-vision 4CH DVR එක 7000 2 yr warranty එක්ක
දෙකේම AHD + TVL support කරන DVR එකක්
කොයිකද ගන්න හොද ?
warranty මදි වගේ AVtech but brand එක හොදයි නේද ?
මොකද මචන් අදහස ?