
Thanx maඅලුත් කිව්වාට යාලුවා අලුත් ම නෑ නේ..
එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
අපි හිතනවා බොහෝ කාලයක් අපිත් එක්ක ඉන්න පුලුවන් වෙයි කියලා..
Thanx ma
ගොඩක් ස්තුතියි මචන්...
මම අද තමයි මේ පෑත්තට ආවේ
හරි.. එකට ප්රශ්නයක් නෑ..
එහෙනම් මිට පස්සේ එක දිගටම වගේ ඉදි නේ.. ?
කොහොම වුනත් එක දිගට ඉන්න තරමට තමයි යාලුවාට..
මේ අඩවියේ ඉන්න සාමාජිකයන් ගැන වැටහිමක් එන්නේ..
