coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniwa machanzzzz
    mage frn kenek thama mawa mekata set kare,,,,:lol:

    යහලුවෙක් කිව්වේ ඒ යාලුවාත් මේ අඩවියේ සාමාජිකයෙක් ද ?
    ආහ් එහෙනම් ප්‍රශ්නයක් නෑ.
    ඒත් ඉතින් හැම යාලුවාම විශ්වාස කරන්න එපා..
    කොහොම වුනත් කමක් නෑ..
    මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බා නම් අපිට කියන්න..
    අපි පුලුවන් හැටි විසදලා දෙන්නම්...