Jun 19, 2011
760
60
0
ගිරිපුර
mama elakiri ekata aluth....;)
oyalage thread godak dakka..... ewala daala thiyena wada kaali dana ganna asai.....

1. sinhala type karanne kohomada?
2. mata pic 1k daganna onaaa.
3. kohomada ane oyala thamanta apu rep, oya ananmanan e widihatama penwanne?

asaranayata kiya denna..........:sorry::cool::eek:
 
  • Like
Reactions: anuradha2009

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    imgres
    welcome to elakiri.....
    belimal ekak bilada awe...:rolleyes:

    :yes::yes::cool::cool:
    welocome bro..
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    අලුත් කිව්වාට ආවා ගමන් ම රෙප් කියන කතාව ගැන අහනවා නේ..
    හි. හි..
    හරි කමක් නෑ.. මේ අඩවියේ රෙප් කියන කතාව ප්‍රසිද්ධියේ එහෙම කියන්න යන්න එපා..
    හේතුව රෙප් කියන නම ඇහුන පලියට කුලප්පු වෙන සාමාජිකයන් ඕන තරම් ඉන්නවා..
    මේ දේවල් හිතේ තියාගෙන අපිත් එක්ක හිටියා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..