kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙයාගෙ සර් කියලදා කොහෙද ලැජ්ජා නහරෙ කපාගන්න කියලා
     
    Mozilla

    Well-known member
  • මෙයාගෙ සර් කියලදා කොහෙද ලැජ්ජා නහරෙ කපාගන්න කියලා

    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා,මම මගෙම පොතක් එලි දැක්කුවා..ඒකට ගොඩක් විචාර පල වුනා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා,මම මගෙම පොතක් එලි දැක්කුවා..ඒකට ගොඩක් විචාර පල වුනා.
    හැබයි සුද්දො ලංකාව ආක්‍රමණය කලේ නැත්තං ඔය එකක් වත් කරගන්න බැරිලු..