හම්බයට ගහද්දි ඇයි shashifer ට රිදෙන්නේ !![]()
me thiyenne mama KASP/TITI/TOPOLOGY![]()
මේ තියෙන්නෙ කෙල්ල (KASP) ලියපු තවත් කවියක් බලපන්කො

මචන් උබ මැද ඉදන් කතා කරනවා කීවට එහෙමම නෑ නේදඑතන තියෙන කොමෙන්ට් හතර විතරද? එතන බෞද ආගමට රටට ජාතියට අගෞරව කරල තියෙනවද? අදහස් ප්රකශා කිරීඉමක් විතරනෙ කරල තියෙන්නෙ ඇයි අපිට ඒව උපේක්ශාවෙන් බාර ගන්න බැරි ..ඒක එයා දරන මතය ... උඹ දන්නවා ඕනෙ තරම් කතෝලික ආගමට ගරහම පිරිස් ඉන්නවා තම්න්ගෙ ආගම පමණක් හොඳය කියන මතයේ ඉන්න අය ඉන්නවා......


ඊසි ඇක්සස්![]()
හුටා ! එච්චරට කස්ටමර්ස් ල ද ?
අදින්න වත් වෙලා වක් නැතෙයි ?



එතන තියෙන කොමෙන්ට් හතර විතරද? එතන බෞද ආගමට රටට ජාතියට අගෞරව කරල තියෙනවද? අදහස් ප්රකශා කිරීඉමක් විතරනෙ කරල තියෙන්නෙ ඇයි අපිට ඒව උපේක්ශාවෙන් බාර ගන්න බැරි ..ඒක එයා දරන මතය ... උඹ දන්නවා ඕනෙ තරම් කතෝලික ආගමට ගරහම පිරිස් ඉන්නවා තම්න්ගෙ ආගම පමණක් හොඳය කියන මතයේ ඉන්න අය ඉන්නවා......
උඹටත් ඒක තමා මටත් කියන්නෙ තියෙන්නෙ උඹ ආගම පැත්තෙන් විතරක් හිතන්නෙ නැතුව හිතපන්කො මේ කමෙන්ට් වල තියෙන දේවල් හොඳට හිතල බලලාමචන් උබ මැද ඉදන් කතා කරනවා කීවට එහෙමම නෑ නේද![]()
පට්ට පට පටme thiyenne mama KASP/TITI/TOPOLOGY
yana kenata liwuwa ekai
![]()


















rep epa banපට්ට පට පට
රෙදි නැත ..
You must spread some Reputation around before giving it to Mal Baba again![]()
මචං හොඳට කියවලා බලා කතා කරපන් මම දාපු ඔක්කොම කොමෙන්ට් ටික ... මම හම්බයෙක් ගැණද නැත්නම් වෙන දෙයක් ගැනද කියලා තියෙන්නෙ කියලා
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ඇත්තද එතන අදහස් ඉදිරිපත් කිරිමක්ද තියෙනෙ
සහෝදරය මෝඩ අදහස් දක්වන්න එපා ඉතින්
එතනත් ඔයා දකල තියෙන්නෙ අදහස් දැක්වීමක් විදියට විතරක්නම් ඉතීන් ඔබ ගැනත්මට සැකයි
මෙක හොඳට අහගනින් යාලුව
අදහස් ඉදිරිපත් කරන්න පූලුවන්
එත් අදහස් තියෙනව සමාජයට පටහැනි අදහස්
සහ හොඳ අදහස්
මෙයා දක්වල තියෙන්නෙ සාමජයට පටහැනි අදහස්
ඔයා කියන විදියට කොටි හිතවාදීන්ටත්
ඉතින් අපේ රටට ඇවිල්ල එහෙනම් ඔවුන්ගේ අදහස ඉදිරිපත් කරන්න දෙන්න ඇහැකිනෙ
ඇයි අදහසක් විතරනෙ
යම්කිසි දෙයක් දිහා බලන කල්හි,දැසින් බලා මොළයෙන් විමසා සිතින් සිතන්න
දළදා හාමුදුරුවන්ට බැනවැදීමත් එක්තරා අදහසක් පමණයි කියන ඔබ ගැන
මට කෙසේ කතා කරන්නද යන්න නොහැඟේ
me thiyenne mama KASP/TITI/TOPOLOGY
yana kenata liwuwa ekai
![]()

අනේ බන් එහෙම කරේ නෑ බන්උබට මම එදා කිව්වා ඔය දැරිවිට අඩන්තෙට්ටම් කරන්න එපා කියලා![]()
පෞද්ගලික ජීවිතේ මං ටිකක් දන්නවා..ඒත් අද වෙනකම් ඒ ගැන වචනයක් කථා කලෙත් නැ කරන්නෙත් නැ..අපි එච්චර පහත් තත්වෙට වැටිලා නැ මචං..පුලුවන්ම් උබ මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන්..මේ බොහොම පොඩ්ඩක් විතරයි...
http://www.elakiri.com/forum/showthread.php?p=10817783#post10817783

rep epa ban
kohomada patta paduru ne



හරි ඉතින් කොහෙවත් යන එකියෙක් වෙනු වෙන් උබ මොකටද මැරෙන්න හදන්නෙ ! පාඩුවේ Tread එකක් බලන හිටහන්කෝ ! නිකන් කොල්ලෝ සෙට් එකකින් දූෂණය වෙන්න හදන්නෙ !
adea eka nam danne ne
ලොවෙත් නැත ලොවි ගහෙත් නැත ගහ මුලත් නැත වැලෙත් නැත![]()
