shashifer

Member
Jun 18, 2009
797
27
0
venice
අනේ හොඳ එකා වගේ මගෙ පිටත් පොඩ්ඩක් කහපන්කෝ :rofl::rofl:

දැක්කනෙ කොල්ලෙක් චැලේන්ජ් එකක් දීපුවහම බාර ගන්න බැරි එවුන් තමා කෙල්ලන්ට ගහන්න ඉස්සෙල්ලාම යන්නෙ :D:D:D
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
දැක්කනෙ කොල්ලෙක් චැලේන්ජ් එකක් දීපුවහම බාර ගන්න බැරි එවුන් තමා කෙල්ලන්ට ගහන්න ඉස්සෙල්ලාම යන්නෙ :D:D:D

කොල්ලෙක් ගේ චැලේන්ජ්නම් බාර ගන්න තිබුනා ඒවුනාට ලොල්ලෙක් ගේ චැලේන්ජ් තමයි බාරගන්න බැරි.
:rofl::rofl::P:P
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දැක්කනෙ කොල්ලෙක් චැලේන්ජ් එකක් දීපුවහම බාර ගන්න බැරි එවුන් තමා කෙල්ලන්ට ගහන්න ඉස්සෙල්ලාම යන්නෙ :D:D:D

    ඇත්තට :) උඹ එහෙනම් කොල්ලෙක් ඈ ..:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැක්කනෙ කොල්ලෙක් චැලේන්ජ් එකක් දීපුවහම බාර ගන්න බැරි එවුන් තමා කෙල්ලන්ට ගහන්න ඉස්සෙල්ලාම යන්නෙ :D:D:D
    දැන් උඹට හෙට වැඩයි කිව්ව නේද
    මෙතන චැලේන්ජ් කර කර ඉන්නෙ නැතුව ඉතින් පලයන් කො
    ගහගන්න නම් මචෝ ඔන්ලයින් නෙවෙයි ෆේස්ටු ෆේස් එන්න
    කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානේ අපි කරන දෙයක් එතන කරගන්න පුලුවන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැක්කනෙ කොල්ලෙක් චැලේන්ජ් එකක් දීපුවහම බාර ගන්න බැරි එවුන් තමා කෙල්ලන්ට ගහන්න ඉස්සෙල්ලාම යන්නෙ :D:D:D

    උබලත් එක්ක challenge කළා කියන්නේ අපේ ! ලේ ටිකයි කාලෙයි අපරාදෙ !