ඔයා මට සහතික දෙන්න කලින්..අන්න ඔයාගේ වයිෆ්ට එක එක අය සහතික දෙනවා..![]()
උයල පිහලා හැම දේම කරලා දෙනකොට කවුද බන් ගරු නොකරන්නේ? මෙහෙමත් අය ලැබෙන්න ඒ ඇත්ති ගොඩක් පින් කරලා ඇති.
.. කිබුලා කැමති නැතුව ඇති... බිරින්දෑ වැඩිය මහන්සි වෙනවට... මෙහෙමයි සමහර උන් හිතන් ඉන්නවා ගැනිට ආදරෙන් සලකාගෙන, ගෙදර වැඩ කරගෙන ඉන්න ඒක නිවට කමක්, පහත් කමක් කියලා... නමුත් එහෙම කරන්නේ ආදරය නිසා
නෝනා වොෂ් එකක් දාගන්න ගියාද එහෙනම් එන්න කලින් ඇද පිළිවෙලකට හදලා තියපන්. මතක ඇතුව උබ නිදා ගන්න කලින් ගෙදර උන්ගේ ඇදුම් ටික හෝදලා දාපන්.
නැ බන් .. එකට තමයි ආදරය කියන්නේ.. කිබුලා කැමති නැතුව ඇති... බිරින්දෑ වැඩිය මහන්සි වෙනවට..........


මම කාලා එන්නම් ඔයාලගේ සැප දුක බලලා යන්න..wait






එළ මටත් එහෙමයි... ඒක මට ඉගැන්නුවත් ඒලකිරියේම එක්කෙනෙක් තමයි
රතු කොටු ලැබෙන්නේ ඇත්ත කතා කරන අයට.

මහ නිළමේ;11561851 said:හෙහ් හෙහ් හෙහ් !!! ඇයි මේ කෑව ටික මදිද???![]()


....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
එක එකාට බයේ ෆෙක් වලින් ඇවිත්
පුස් වීරයො වගේ බොරුවට කැගහන උබල වගේ නපුන්සකයො තමයි බන්
නෝනටත් බයේ හැන්ගිලා ඉන්නෙ,ඒ දුක නිවා ගන්න ඉතින් නෝන නිදාගත්තම හොරාට ඔන්ලයි න් ඇවිත්
කියව කියව හිටපන්
පවු අසරනයො,නෝන දෙනව ඇති මූට අම්බානෙක උදේ ඉඳල රැ වෙනකන්ම
මූ එ දුකටතමයි මෙතන අම්බානෙක පොර ටෝක් දෙන්නෙ
නපුන්සක විදියට ෆෙක් වලින් ඇවිල්ල
මොන මහන්සිද බං....අතට පයට සේවකයන් ඉන්දෙද්දී......!!!!
ඒකනේ නිතර ම හිමිදිරියේ පිබිදුනු මල වගේ ඉන්නේ....හිනා වේගෙන.......![]()
රතු කොටු ලැබෙන්නේ ඇත්ත කතා කරන අයට.
රෙප් එකතු කරගෙන මොනවා කරන්නද..සමහර අයට ඒවා ලොකු දේවල්![]()

රතු කොටු ලැබෙන්නේ ඇත්ත කතා කරන අයට.
රෙප් එකතු කරගෙන මොනවා කරන්නද..සමහර අයට ඒවා ලොකු දේවල්![]()


මොන මහන්සිද බං....අතට පයට සේවකයන් ඉන්දෙද්දී......!!!!
ඒකනේ නිතර ම හිමිදිරියේ පිබිදුනු මල වගේ ඉන්නේ....හිනා වේගෙන.......![]()
රතු කොටු ලැබෙන්නේ ඇත්ත කතා කරන අයට.
රෙප් එකතු කරගෙන මොනවා කරන්නද..සමහර අයට ඒවා ලොකු දේවල්![]()



