අත්දැකීම් කතා කරයි!!!!!!යුසර් නේම් එකක් තොර ගන්න කලින් අකුරු ගැන සෑකිලිමත් වෙන්න.. උබේ අන්තිම අකුර "සේ" මිසින්නේ.. ඇක්ටිවේශන් මේල් එකේ සේතන් ගුරුන්නාන්සේ කියලා ආවට ලොගින් වෙද්දි එහෙම නැ. මතක ඇතුව දැන් යුසර් නේම් එක සේතන් ගුරුන්නාන් වශයෙන් මතක තබා ගන්න ඊලග ලොග් විමේදි.. නැති උනොත් උබ ෆේක් එකක් හදන් ආපු නිසාම ලොග් වීමට අපහසු වෙයි..




කුපාඩි වැඩක් උනත් පිලිවෙලට කරන්න ඔනැ. ඒකයි මගේ නම් මතේ..අත්දැකීම් කතා කරයි!!!!!!![]()



වඩේ විකුනලා ඉවරද?![]()