Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි මොකුත් කොලිෆිකේෂන් නැද්ද? අඩුම තරමේ OL වත් නැද්ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    a/l thiyanawa hotel field eke 4 year experience tiyanawa.

    ඉතිං බං එහෙනම් ඔය හොටෙල් ෆීල්ඩ් එකේ ඇති තරම් රස්සා තියන්නේ. කරපංකෝ. කරන ගමන් හොදට හිතලා තමන්ගෙම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගනිං. අඩුම තරමේ කේටරිං සර්විස් එකක් හරි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    :( hondama wisaduma linde penala aathme maru kara ganna eka thamaa...

    umba hoyanne mona field ekenda jobak?

    :lol::lol::lol:

    මොකක්ද බං කේස් එක ? ජොබ් තියනො ඕන තරම්. කොහෙද ඉන්නේ උබ ? :confused:
     

    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    ඉතිං බං එහෙනම් ඔය හොටෙල් ෆීල්ඩ් එකේ ඇති තරම් රස්සා තියන්නේ. කරපංකෝ. කරන ගමන් හොදට හිතලා තමන්ගෙම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගනිං. අඩුම තරමේ කේටරිං සර්විස් එකක් හරි.

    job karala karala epa wena nawattuwe, business ekak karanna hitan inne ekatath salli naha. ratawath yanna balanna one.