මේකත් අර මගේ සීනයර් මෙම්බර් සීන් එක වගේ වෙන්වා කාලයක් ගිහින් ආයෙ බම්ප් කලොත්![]()

හැමෝම හායි කියනකං ඉදලා අපි පස්සේ හායි කියමු ද?![]()



අපි අහුවෙයි ඕවාට...
මමත් උබලා හායි කියනකම් ඉන්නවා 

උබට ඕනෙනම් අද රෑට මම ලන්ච් එක දෙන්නම්![]()


බ්රෙක්ෆස්ට් එකක් තිබ්බනම් පට්ට 
මම දන්නවා උබලා මොකාටද එන්නේ කියලා.....
අපිව එලවලා තනියම හායි කියන්න නේ කල්පනාව...??අපි අහුවෙයි ඕවාට...
මමත් උබලා හායි කියනකම් ඉන්නවා
![]()
හපෝ පේන විදියට නං උඹව එලවන එක ලේසි නැ වගේ 