XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,327
    1
    4,206
    113
    Moratuwa
    GDH223B 2.8L Diesel එක විතරයි දැනට ලංකාවට ගේන්නේ. මේකේ බද්ද ලක්ශ 125 ආසන්නයේ තියෙන්නේ. XID එක unit rate එකක් වදින්නේ. N නම්බර් රෙජිස්ටර් වෙන්නේ.
    මිල ලක්ශ 270 - 300

    මම දන්න විදියට මේ පහල දෙක ලංකාවට එන්නේ නැත්තේ බදු ප්‍රශ්නයක් නිසා.
    හොයලා බැලුවම වැගන් බද්ද වදින්නේ.
    cusdec එකක් වත් හොයාගන්න නෑ.

    GDH201V 2.8L Diesel
    TRH200V 2L Petrol

    වෑන් ගැන දන්න වැඩ්ඩෝ කියන්නකෝ හරියටම හේතුව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,327
    1
    4,206
    113
    Moratuwa
    ටෝටල් කොස්ට් එක මේ විදියට එන්නේ.

    GDH 223B ලක්ශ 257
    TRH200V ලක්ශ 371

    ඔතන TRH200V එකට පෙට්‍රල් කාර් බද්ද අයවෙලා තියෙන්නේ.

    2024 lite ace kiyak wei da

    2020න් පස්සේ ආවේ නෑ
    ------ Post added on Oct 1, 2026 at 11:37 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,327
    1
    4,206
    113
    Moratuwa
    Coaster ekak keeyak wenawada seat 26. 10 years wenakan parana ewa genna puluwan neda?

    බස් නම් මට කරන්න බෑ.

    TL eke Hiace eka ganan adui neda gennawata wada

    ගාන කීයද?
    මන් දැක්ක විදියට උන්ගේ ලක්ශ 30ක් විතර වැඩියි.

    Toyota Lanka තියනව 10M+

    JDM නෑ බන්
    උන්ගේ ලොරිත් තියෙනවා.
    ------ Post added on Oct 1, 2026 at 11:42 AM
     
    Last edited:

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,741
    3,124
    113
    බස් නම් මට කරන්න බෑ.

    ගාන කීයද?
    මන් දැක්ක විදියට උන්ගේ ලක්ශ 30ක් විතර වැඩියි.

    JDM නෑ බන්
    උන්ගේ ලොරිත් තියෙනවා.
    ------ Post added on Oct 1, 2026 at 11:42 AM
    AI Overview

    The brand-new Toyota Hiace starts at approximately LKR 21.5 million (including VAT) at Toyota Lanka.

    Pricing and Specifications Overview
      • Base Price: LKR 21.5 Mn upwards (pricing varies depending on specific configurations, taxes, and exchange rate fluctuations).
      • Model/Make: Brand-new Toyota Hiace GDH (Made in Japan).
      • Engine: 3,000 cc Intercooler Turbo diesel engine.
      • Transmission: Automatic transmission.
      • Seating Capacity: 16-seater passenger configuration.
      • Key Features: Cruise control, auto sliding door, multi-functional steering wheel, and roof-level AC vents.
      • Warranty: 3-year or 100,000 km manufacturer warranty with island-wide service and recall support
     
    • Like
    Reactions: NRTG

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,327
    1
    4,206
    113
    Moratuwa
    AI Overview

    The brand-new Toyota Hiace starts at approximately LKR 21.5 million (including VAT) at Toyota Lanka.

    Pricing and Specifications Overview
      • Base Price: LKR 21.5 Mn upwards (pricing varies depending on specific configurations, taxes, and exchange rate fluctuations).
      • Model/Make: Brand-new Toyota Hiace GDH (Made in Japan).
      • Engine: 3,000 cc Intercooler Turbo diesel engine.
      • Transmission: Automatic transmission.
      • Seating Capacity: 16-seater passenger configuration.
      • Key Features: Cruise control, auto sliding door, multi-functional steering wheel, and roof-level AC vents.
      • Warranty: 3-year or 100,000 km manufacturer warranty with island-wide service and recall support

    අපි JDM එකක් ගේනවනම් GDH 223B ලක්ශ 257ක් වෙනවා.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,072
    12,543
    113
    Behind u :p
    ටෝටල් කොස්ට් එක මේ විදියට එන්නේ.

    GDH 223B ලක්ශ 257
    TRH200V ලක්ශ 371

    ඔතන TRH200V එකට පෙට්‍රල් කාර් බද්ද අයවෙලා තියෙන්නේ.

    2020න් පස්සේ ආවේ නෑ
    ------ Post added on Oct 1, 2026 at 11:37 AM
    nV200 price
     
    • Like
    Reactions: NRTG and XibitZ