Hibernate

Asiththa

Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    yaaluwane.. ayi api pc eka hibernate karanne nathuwa shut down karanne...?
    hibernate karaama tuk gaala boot weawane?...
    hibernate karama pc aul yanawada?
    please help?
    :shocked:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Hamaweleema karanna hoda na. Sathiyakata sarayakwath lap eka shutdown karanna. Desktop ekaknun hamadaama
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Hyb karama Ram eke thiyena e kiyanne run wena okkoma dewal HDD eke space eke liyawila save wenawa... ithin aye okkoma load krnna run karanna one nathi nisa ikmanin load wenawa... habayi mekath tikak slow wenawa tikak kal karaddi, godak aya kiyanne HDD ekata barawadiy hoda na kiyala.. man nam lap eka nitharama karanawa lesi nisa.. ube kamaththa machan hoda nattan e feature eka noda idiy ne...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කිසි අවුලක් නම් යන්නෙ නෑ බං.. ඕකෙදි වෙන්නෙ shut down වෙද්දී ram එකට save වෙලා තියන content එක හාර්ඩ් එකේ file එකක් හදල dump කරන එක.. යන නිසා hibernate දුන්නහම ram එකේ තියන ඒව hard එකට save වෙනව.. ඊලග සැරේ on කරද්දී ආයෙ ram එකට load කරගන්නව.. දිගටම මේ වැඩේ කරනවනම්.. මැෂින් එක restart නොකර තියන්න එපා :D c:\ එක defrag පාරක් දාල ලස්සනට තියා ගත්තොත් slow වෙන්නෙ නෑ..;)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කිසි අවුලක් නම් යන්නෙ නෑ බං.. ඕකෙදි වෙන්නෙ shut down වෙද්දී ram එකට save වෙලා තියන content එක හාර්ඩ් එකේ file එකක් හදල dump කරන එක.. යන නිසා hibernate දුන්නහම ram එකේ තියන ඒව hard එකට save වෙනව.. ඊලග සැරේ on කරද්දී ආයෙ ram එකට load කරගන්නව.. දිගටම මේ වැඩේ කරනවනම්.. මැෂින් එක restart නොකර තියන්න එපා :D c:\ එක defrag පාරක් දාල ලස්සනට තියා ගත්තොත් slow වෙන්නෙ නෑ..;)

    c:\ එක defrag පාරක් දාල ලස්සනට තියා ගත්තොත් slow වෙන්නෙ නෑ karanne kohomada :) ekath kiyahan :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hibernate කර කරම තිබ්බාම දාන patches, updates එහෙම active කරගන්නෙ කොහොමද ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    c:\ එක defrag පාරක් දාල ලස්සනට තියා ගත්තොත් slow වෙන්නෙ නෑ karanne kohomada :) ekath kiyahan :P

    C:\ එකේ properties ගිහින් defragment now දියන් බොල :shocked:

    sNWRCM5.png

    im3HOMI.png

    :shocked::shocked::shocked::shocked:
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    Hyb karama Ram eke thiyena e kiyanne run wena okkoma dewal HDD eke space eke liyawila save wenawa... ithin aye okkoma load krnna run karanna one nathi nisa ikmanin load wenawa... habayi mekath tikak slow wenawa tikak kal karaddi, godak aya kiyanne HDD ekata barawadiy hoda na kiyala.. man nam lap eka nitharama karanawa lesi nisa.. ube kamaththa machan hoda nattan e feature eka noda idiy ne...

    ah.. owmy ne... ehenun aulak ne.,..
    mama baye hitiye lap eke batteriyata mukuth weida kiyala..
    thanks machoo:lol:
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    කිසි අවුලක් නම් යන්නෙ නෑ බං.. ඕකෙදි වෙන්නෙ shut down වෙද්දී ram එකට save වෙලා තියන content එක හාර්ඩ් එකේ file එකක් හදල dump කරන එක.. යන නිසා hibernate දුන්නහම ram එකේ තියන ඒව hard එකට save වෙනව.. ඊලග සැරේ on කරද්දී ආයෙ ram එකට load කරගන්නව.. දිගටම මේ වැඩේ කරනවනම්.. මැෂින් එක restart නොකර තියන්න එපා :D c:\ එක defrag පාරක් දාල ලස්සනට තියා ගත්තොත් slow වෙන්නෙ නෑ..;)

    ahaa.. nice.. mamath ada indala hibernate karanawa...
    sathiyakata sarak defrag karanawa... thanks kolla...:cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    SSD ekak ganin. tikak ganan wadie, but SSD ekath ekka Ram ekai processor ekei speed ekath tikak balapaanawa, SSD eka 60gb or 80gb wage ganna 100 gb walata wada yana eke therumak na.
    C: eka SSD eka daala ekata OS eka daapan, and programs. eelangata normal hard disk ekaka daapan ubage kunu lot eka.
    ethakota umbage pc eka boot wei thappara 5kin or 4kin wage ;) :D
    Hibernate karanawata wada honda solution ekak eka :)
    Hibernate karahama ram okkoma disk ekata liyanawa, but waden tikak pc eka slow wenawa kal yaddi. loku aulak nam na.

    but SSD use karala balapan wenasa kohomada kiyala.
    Photoshop CS6 eka load wenna mage yanne 1/2 sec wage :D samahara welawata eetath aduwen. ;)
    ethakota firefox, IE wage ewa load karaddi hithaganna puluwanne kohoma adda kiyala :P

    Ram eka 8gb thiyena nisa tikak thawa speed. eath loku wenasak therenne na, video ekak encode karaddi wage thawa wadak karanna puluwan :)
     
    Last edited: