Hidden Beach at Yala National Park

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අර ඈත පේන ගලට නැගල මම හොඳ පෝරියල් එකකුත් කන්න ගියා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ලංකාවේ නැද්ද සුදු වැල්ලක් තියෙන බීච් එකක්?


    ob_b9dd0e_20553068985-3d5a2e1abd-o-copy.jpg
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    aykata naginna denva nay bang

    වනජීවි උං කේස් දානව බං...ඒකෙ ඇත්තකුත් තියනව.. ගල උඩ පවා අලි බෙටි...දිවියත් ලඟපාත...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වනජීවි උං කේස් දානව බං...ඒකෙ ඇත්තකුත් තියනව.. ගල උඩ පවා අලි බෙටි...දිවියත් ලඟපාත...


    අපි ගිය සතියෙ වලහා දැක්කෙත් ඔතන...
    පට්ට ගේමක් දීලා සෆාරි ජීප් කාරපා ලඟටම අරන් ගියා..
    කොහොමහරි යංතම් වලහව බලා ගත්තා
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අපි ගිය සතියෙ වලහා දැක්කෙත් ඔතන...
    පට්ට ගේමක් දීලා සෆාරි ජීප් කාරපා ලඟටම අරන් ගියා..
    කොහොමහරි යංතම් වලහව බලා ගත්තා

    මම නැග්ග උඩටම.. පට්ට වීව් එක බං