ඇඬෙනවා බං.. මේ ආත්මෙ පවු නොකර ඉන්න උපරිමේ ට්‍රයි කරහං..
අපිට ඔව්වා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි..
අපි ජීවත් වෙන්නෙ මහ කාලකන්නි අමුනුස්සයො ජීවත් වෙන ලෝකෙක.. එහෙව් ලෝකෙක ජීවත් වෙන එකත් කරුමයක් කියල මේව දකිද්දි හිතෙනවා..