Hidden Story NZ (නවසීලන්තයේ කිරි නිෂ්පාදනයේ තිත්ත ඇත්&#350

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇඬෙනවා බං.. මේ ආත්මෙ පවු නොකර ඉන්න උපරිමේ ට්‍රයි කරහං..:( අපිට ඔව්වා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි.. :no: අපි ජීවත් වෙන්නෙ මහ කාලකන්නි අමුනුස්සයො ජීවත් වෙන ලෝකෙක.. එහෙව් ලෝකෙක ජීවත් වෙන එකත් කරුමයක් කියල මේව දකිද්දි හිතෙනවා..:(
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    therunaada umbalata.

    samaharu vegetarian mattame indan vegan mattamata awe oka nisa kiyala.
    (vegan* = no animal products. not even milk, no honey. no wool, no lether etc...)

    api vegan unaama apita pissu lu.

    pudumai kawuruhai mehema ekak hari damma!

    mewa kiyala denna apita welaawak naaa! kiyala dunnath umbala mokak hari hethuwak kiyala hitha hadaagannawa misak aththata muunadenne naa....!!

    vegans la witharak hena gemak denawa mewa wenas karanna, hama ratakama vegans la.

    umbalath wenaswelaa me company walata abiyoga nokaranakam hamadaamath mewa sidda wenawa!

    :yes::yes::yes:
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    එක අතකට දුක්වෙලා වැඩකුත් නැ බන්. ඔහොම කරන එවුන් ම තමා ඔයවගේ ඉපදිලා අකාලයේ මැරිල යන්නෙ... හොදම දේ තමයි මේ අත්බවයෙදිම සතර අපායෙන් ගැලවෙන්න මග පාදා ගන්න එක...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක අතකට දුක්වෙලා වැඩකුත් නැ බන්. ඔහොම කරන එවුන් ම තමා ඔයවගේ ඉපදිලා අකාලයේ මැරිල යන්නෙ... හොදම දේ තමයි මේ අත්බවයෙදිම සතර අපායෙන් ගැලවෙන්න මග පාදා ගන්න එක...
    ඒ උනාට මාර අවුල් බං මේවා බලද්දි..
    මට මිනිස්සු මරනවා ඕන තරං බලන්න පුළුවන්..
    සතෙක් මරනව බලන්න බෑ..
    පුදුම වැඩේ ඒකත්..
    ඉස්සර මං Gore වීඩියෝ බැලුවා විකාරෙන්..
    ඇබ්බැහි වෙලා නවත්තගන්නත් බැරි උනා..
    මේකෙ උන්, යාලුවො හම්බානෙක බැන්නා..
    ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා නවත්තපං කියලා..
    බොහොම අමාරුවෙන් නවත්තගත්තා අන්තිමට..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේව දකිද්දි අපි මොන දෙයින්ද අනෙක් ජීවීන්ට හිරිහැරයක් නොකරන්නෙ කියල හිතනෙවා.
     
    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    <iframe width="640" height="390" src="https://www.youtube.com/embed/LKaOp7mz8HE" frameborder="0" allowfullscreen></iframe>

    අපෝ එපා වෙනවා බන්....
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    therunaada umbalata.

    samaharu vegetarian mattame indan vegan mattamata awe oka nisa kiyala.
    (vegan* = no animal products. not even milk, no honey. no wool, no lether etc...)

    api vegan unaama apita pissu lu.

    pudumai kawuruhai mehema ekak hari damma!

    mewa kiyala denna apita welaawak naaa! kiyala dunnath umbala mokak hari hethuwak kiyala hitha hadaagannawa misak aththata muunadenne naa....!!

    vegans la witharak hena gemak denawa mewa wenas karanna, hama ratakama vegans la.

    umbalath wenaswelaa me company walata abiyoga nokaranakam hamadaamath mewa sidda wenawa!
    :yes::yes::yes::yes:
     
    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
    කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
    පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ

    ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
    උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
    උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
    උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ

    :no::(:confused:
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    therunaada umbalata.

    samaharu vegetarian mattame indan vegan mattamata awe oka nisa kiyala.
    (vegan* = no animal products. not even milk, no honey. no wool, no lether etc...)

    api vegan unaama apita pissu lu.

    pudumai kawuruhai mehema ekak hari damma!

    mewa kiyala denna apita welaawak naaa! kiyala dunnath umbala mokak hari hethuwak kiyala hitha hadaagannawa misak aththata muunadenne naa....!!

    vegans la witharak hena gemak denawa mewa wenas karanna, hama ratakama vegans la.

    umbalath wenaswelaa me company walata abiyoga nokaranakam hamadaamath mewa sidda wenawa!

    Hariyata hari machan...
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    machanla monama milk powder ekak wath use karanna epa... fresh milk,cofee,black tea,green tea,ranawara,beli mal,fruit juice etc wage eewa bonna milk powder natuwa.. issara kale minissunta leda hugaak aduy. eewunata dan kale hadena leda walata me milk powder walin loku balapamak wenawa,tawa dewal tiyanawa eeth me welawe kata karanne milk powder gana witaray.me milk powder use kranna awe mathaka idan issara kale ooowa mokuth tibbe naha elakiri witaray tibbe. ee nisa ubala danna hamotamath kiyanna milk powder use karanna epa kiyala.. use karannama oni nam,pitikiri bonne nathuwa sick wage nam palawatta,highland use karanna,,eeketh palawatta eka use karanna puluwan nam hoday..
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft

    :eek::shocked::eek: