ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    Hide me

    ගැන දන්නේ කවුද​?
    මොනවද වෙන්නේ
    සම්පුර්ණ විස්තරයක් කියන්න දැන ගැනීම පිණිස​...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    මචං,ඕක ඉංග්‍රීසි වචන දෙකක්.
    තේරුම් දන්න විදියට නම් "මාව සඟවන්න" කියන එක...
    :yes::yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    hide.me-VPN-images.jpg
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මචං,ඕක ඉංග්‍රීසි වචන දෙකක්.
    තේරුම් දන්න විදියට නම් "මාව සඟවන්න" කියන එක...
    :yes::yes::yes:

    Ip hide කරන SEEN 1ක් තියෙන්නේ