බොරු වැඩක්. industrial කෑම ටිකක් වැඩි ගානකට කල එන්නයි තියෙන්නෙ. ඕනෙම නම් බැරිස්ටා එකකට හරි ඒ ලෙවල් එකේ කැෆේ එකකට යන්න. නැතිනම් ඉතිං ඩිනර් බෆේ තමා High tea , unlimited buffet walin grdara genna puluwan ewa tiyeda , 2 gane hari hema items eken ma