මචන්ලා කෙල්ල එක්ක යන්න හොඳ හයි ටී එකක් කියපල්ලකෝ... කොහෙද සාමාන්‍යය ශේප් තැන්..
waters adge - 5500මචන්ලා කෙල්ල එක්ක යන්න හොඳ හයි ටී එකක් කියපල්ලකෝ... කොහෙද සාමාන්‍යය ශේප් තැන්..
කොල්ලො සෝබනේට බනිසක් දෙකක් කාල කිරි කෝප්පයක් බොනව වැඩියෙන් දීලමොකක්?
ube budget eka anuwa tama itin. Galadari, Ramada, Mandarina, Water's Edge, Galle face verandah, owa tama itin colombo. Rathnadeepa eketh shape kiiwa lagadi giya kellek. anyways kellata aasa nam ekkan palayan a arenna godak itin kello kello setne high tea yanne.මචන්ලා කෙල්ල එක්ක යන්න හොඳ හයි ටී එකක් කියපල්ලකෝ... කොහෙද සාමාන්‍යය ශේප් තැන්..
මොකක්?
meke brunch ekath maru, unlimited cocktail thiyenwMarino beach eke maru. Lagadi giya.

බොරු වැඩක්. industrial කෑම ටිකක් වැඩි ගානකට කල එන්නයි තියෙන්නෙ. ඕනෙම නම් බැරිස්ටා එකකට හරි ඒ ලෙවල් එකේ කැෆේ එකකට යන්න. නැතිනම් ඉතිං ඩිනර් බෆේ තමා
අම්මෝ පවු අහින්සකය. මොකෝ උනේ වැඩේ අත ඇරියද?Ubala thdai company karyo
Ubalata wage salli apita nane
Kahata ekak ekka hakuri kallak tama apita