Higher Studies / උසස් අධයාපනය
මචන්ල මට පොඩි උදව්ව්ක් ඕනේ.දෑන් වයස 23යි.
මන් A/L කරේ නෑ.කරා ඒ උනාට පිස්සු කෙලල මුකුත් නෑති උනා.
මO දෑන් ජොබ් 1ක් කරනව.
මට DEGREE එකකට ජොයින් වෙන්ඩ හිතෙනව බන් තව ඉගෙන ගන්ඩ (Computer Science wage asai).
A/L කරන්නේ නෑතුව Join උනෑකිද?
Foundation Year / PUC වගේ කරල join උනෑකිද.
මO IGCSE කරන්ඩ හිතන් ඉන්නව ලබන මාසෙ ඉදන්.ඒක කරොත් හොදයිද.නෑත්තන් තෙරුමක් නෑති වෙයිද?
Degree නෑතුව වෙන හොද Diploma / Courses වගේ මොනව හරි තියෙනන් හොද ජොබ් 1ට යන්ඩ කියපල්ලකො මචන්ල