Higher Studies / උසස් අධ‍යාපනය

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
Higher Studies / උසස් අධ‍යාපනය

මචන්ල මට පොඩි උදව්ව්ක් ඕනේ.දෑන් වයස 23යි.
මන් A/L කරේ නෑ.කරා ඒ උනාට පිස්සු කෙලල මුකුත් නෑති උනා.:baffled:
මO දෑන් ජොබ් 1ක් කරනව.
මට DEGREE එකකට ජොයින් වෙන්ඩ හිතෙනව බන් තව ඉගෙන ගන්ඩ (Computer Science wage asai).
A/L කරන්නේ නෑතුව Join උනෑකිද?
Foundation Year / PUC වගේ කරල join උනෑකිද.
මO IGCSE කරන්ඩ හිතන් ඉන්නව ලබන මාසෙ ඉදන්.ඒක කරොත් හොදයිද.නෑත්තන් තෙරුමක් නෑති වෙයිද?:oo:

Degree නෑතුව වෙන හොද Diploma / Courses වගේ මොනව හරි තියෙනන් හොද ජොබ් 1ට යන්ඩ කියපල්ලකො මචන්ල
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    a/L nathuwa puluwan. don't worry.

    foundation ekak karanna one.

    UCSC BIT (bachelor of information technology)

    BIT eka karanawanam me dawas wala foundation ekata ganna athi lamainwa.a result eka pennala december wala wage BIT degree ekata register wenna puluwan.:yes::yes::yes::yes:

    Open university Bsc in computer science :yes::yes:

    open university bachelor of software engineering.:yes::yes::yes:

    me okkoma 100 % reputed government degree :yes::yes::yes::D
     
    thanks machan ube udawwata. :D
     
    • Like
    Reactions: KingCM

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    machan NSBM eke foundation course ekak tiyenawa.eken degrees walata yanna puluwan.ehema nethnam ubata o/l result walin edexcel HND karanna puluwan.icbt eke ehema hnd tiyenawa.ubata puluwan side eke degree ekak karapan.best of luck machan